ගෞතම බුදුන් වහන්සේ විසින් ඉගැන්වීම් බුදුදහම ලෙස හැඳින්වේ. අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්), එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි. ගෞතම බුදුන් වහන්සේ ගේ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි. 👉වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 💥 වෙනත් ලිපි 🙏 ඉන්දියාවේ බුදු දහම ඉන්දියාවේ පැවති බුදුදහමේ ඉතිහාසය පහත පරිදි කොටස් 5 කට වර්ග කළ හැක. ..... 🙏 බෞද්ධ ඉතිහාස මිනිසාගේ ඉති...
ලොව විසිර පවත්නා සහ ලොව අලුතින් එකතුවන දැනුම සරල වර්ගිකරනයකට ලක් කර පාඨක ඔබට පහසුවෙන් පරිශීලනය කල හැකිවන පරිදි දැනුම එක්තැන් කර ඔබේ සැමාන්‍ය දැනුම වර්ධනය කරගැනීමට ඉවහල් කරගතහැකි පරිදි ඉදිරිපත් කරනු ලබන බ්ලොග් අඩවියක් ලෙසින් නිර්මාණය වේ.