අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
සෙන්ටබරි මුස්ලිම් පල්ලිය, ඉස්ලාමීය දේවස්ථාන යනු මුස්ලිම්හු දෙවියන් උදෙසා යාච්ඤා කිරීමට යොදා ගන්නා ස්ථානයි. එය අරාබියානු මස්ජිඩ් යන නමින්ද ව්‍යවහාර වේ.
මක්කම (අරාබි: مكّة المكرمة) සවුදි අරාබියාවේ හිජාබ් ප්‍රාන්තයේ ඇති මුස්ලිම්වරුන්ගේ ශුද්ධවූ නගරයකි. මෙම නගරය ජිද්දා නගරයේ සිට කිලෝමීටර 73ක් දුරින්ද, රතුමුහුදේ... |
ජමි උල්-අල්ෆාර් පල්ලිය, ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තුළ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියකි. එය පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටා ඇත.... |
මහනුවර නගරය සියලු ජන කොටස් වලින් සමන්විත ජනාකීර්ණ ප්‍රදේශයකි. එහි පිහිටා ඇති මුස්ලිම් පල්ලි ගැන විස්තර දැක්වෙන වගුවක් පහත දැක්වෙයි....
No comments:
Post a Comment