අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
උන්වහන්සේලාගේ වාසය වෙනුවෙන් දේවානම්පිය තිස්ස රජු තැනූ විහාරය, මහමෙවුනා තිසරම් රද්මහ වෙහෙර ලෙස සෙල්ලිපි වල සඳහන් වේ. ශාරීරික චෛත්‍යය - රුවන්වැලි සෑය සහ ධාතුඝරය පාරිභෝගික...
සබරගමු පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ මැතිවරණ කොට්ඨාශය තුළ බලංගොඩ නගරයේ සිට සැතපුම් 2 ක් පමණ කල්තොට මාර්ගයෙහි ගමන් කර එම ස්ථානයේ සිට සැතපුම් 6 ක් පමණ ගෙවා ගිය විට වැලිගෙපොළ මංසන්දිය හමුවේ. එතැන් සිට සැතපුම් 4 ක් පමණ හටන්ගල මාර්ගයෙහි ගිය තැන කොට්ටඉඹුල්වල රජ මහා විහාරය දැක ගත හැක.
කොළඹ සිට කැලණිය, මල්වාන, දෙකටන හරහා කිරිඳිවැල මාර්ගයේ පුටුපාගල මංසන්දිය පසු කොට කිලෝමීටර්යක් (සැකපුම් 0.6 ක්) යනවිට හමුවන පැපොල්ගස්දෙනිය හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් දෙකක් (සැකපුම් 1.25 ක්) මග ගෙවා මෙම විහාරස්ථානයට පැමිණිය හැකිය.
දාගැබ හෙවත් ස්ථූප ගොඩනැගුණේ බුදුන් වහන්සේ සිහිකිරීම සඳහාය. බෞද්ධ ස්ථූපයේ ආරම්භය ඈත අතීතයට විහිදී යයි. බෞද්ධයන් ස්ථූපයක් ගොඩනැංවූයේ බුදුන් වහන්සේගේ පූජනීය නෂ්ටාවශේෂ හෝ උන්වහන්සේගේ පවිත්‍ර සලකුණු තැබූ ස්ථාන මුල්කරගෙනය. |
|
|
No comments:
Post a Comment