බෙත්ලෙහෙම අයත් වර්තමාන රට ඊශ්‍රායලයයි.
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
ඔබට අවශ්‍ය ලිපියේ මාතෘකාව මත ක්ලික් කරන්න. අදාළ මුල් ලිපිය වෙත එවිට ඔබට ලඟාවිය හැකිවේ.
ක්‍රිස්තියානියේ ඉතිහාසය යන්නට කිතුනු දහමේ සහ පල්ලියේ ඉතිහාසය ජේසූස් වහන්සේ, උන්වහන්සේ ගේ අනුගාමිකයෝ හැත්තෑ දෙනා හා අපෝස්තුලූවරු දොලොස් දෙනා ගේ කාලයේ සිට වර්තමානය දක්වා අයත් වේ. ක්‍රිස්තියානිය යනු ජේසූස් වහන්සේගේ අනාවරණ මත බිහිවූ ඒකදේව වාදී ආගමකි. බොහෝ කිතුනු නිකායන් හි පල්ලිය යන්න ජේසූස් වහන්සේ මනුෂ්‍යා වර්ගයා ගේ ගැලවීම සඳහා පිහිටුවනු ලැබූ සංවිධානය යන්න සලකයි. මෙම අර්ථය ඇතැම් විට මහා පල්ලිය (හයි චර්ච්) යන වදන වර නංවයි. මින් වෙනස්ව කුඩා පල්ලිය (ලෝ චර්ච්) යන්න ජේසූස් වහන්සේ සහ අනුගාමිකයා අතර පෞද්ගලික සම්බන්ධයක් නිරූපණය කරයි. කතෝලික සභාව හෙවත් රෝමානු කතෝලික සභාව, 2019 වන විට ලොව පුරා බව්තීස්ම වූ කතෝලිකයන් බිලියන 1.3ක් සිටින ලොව විශාලතම ක්‍රිස්තියානි සභාව වේ. ලොව පැරණිතම සහ...... කිතු කතෝලික භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම රෝමානු කතෝලික දහම ලෙස...... ප්‍රොතෙස්තන්ත වාදය යනු දෙවන විශාලතම වර්ගයෙහි ක්‍රිස්තියානි ආගම වන අතර සමස්තයක් වශයෙන් ගත් කල ලොවපුරා මිලියන 900 ඉක්මවන බැතිමතුන් සංඛ්‍යාවක් හෝ සියළු ක්‍රිස්තියානුවන්... බටහිර ක්‍රිස්තියානි ආගම සමන්විත වන්නේ කතෝලික සභාවේ ලතින් සභාව සහ, ඇංග්ලිකානු සංසදය, ලූතරියානු ආගම, ප්‍රෙස්බටිරියානු ආගම, මෙතෝදිස්ත ආගම සහ අනෙකුත් ප්‍රොතෙස්තන්ත..... ක්‍රිස්තියානි ආගම යනු නාසරෙත්හි ජේසුස්ගේ ජීවිතය හා ඉගැන්වීම් මත පදනම් වූ ආබ්‍රහමික, ඒකදේවවාදී, ආගමකි. කිතුනුවන් ලෙස හැඳින්වෙන එහි අනුගාමිකයින් විශ්වාස..... තුලින් රෙපරමාදු ආගම ගොඩනැගි ඇත. රෝමානු කතෝලික ආගමෙහි එන පාප්වහන්සේ රෙපරමාදු ආගම විසින් ප්‍රතික්ෂේප කරන අතර යුරෝපයේ පවතින එවැන්ජලිකල් ආගම ද රෙපරමාදු ආගමේ..... |
No comments:
Post a Comment