අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
යුරෝපයේ හා පැරණි ලෝකයේ කොටස් වලදී මෙම විෂය පථයේ මූල තිබුණේ පුරා වේදයේ හා ලතින් හා පුරාතන ග්‍රීක ඉගැනීම් වලය. එම නිසා එයට ඉතිහාස ක්ෂේත්‍රය සමග ස්වාභාවික සබඳ කමක් තිබුණි.
පැරණි චීනයේ පුරාවිද්‍යාව ඇති වුයේ පුරාවේද පරිශීලනය නිසා මෙන්ම විශේෂයෙන්ම රාජ්‍ය චාරිත්‍රවල වු පුරාතන ධාතු භාවිතා කිරීම වැඩි දියුණු කිරීමට වු නිළධාරි වරුන්ගේ කැමැත්ත නිසාය. ඔහුගේ චීන සඟයන්ගේ මෙම සේවීම ෂේන් කුවෝ (1031 – 1095) විසින් විවේචනයට භාජනය කරන ලදී. ඔහු ප්‍රකාශ කළේ පුරා විද්‍යාව ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම, පුරාතන කාල වල නිෂ්පාදන ක්‍රම සේවීම සමග පරිශීලනය කළ යුතු අතර අන්තර් ක්ෂේත්‍ර ප්‍රවේශයක් සමග අධ්‍යයනය කළ යුතු බව ෂේන් මෙන්ම මෙම විශය පථය සංකිර්ණව ගත් තවත් අයෙකු වුයේ නිළධාරි, ඉතිහාසඥ, පද්‍ය රචක හා ගද්‍ය රචක ඔව්යෑන්ග් ෂිවුය. (1007 – 1072) ඔහු විසින් පාෂාණ හා ලෝකඩ මත වු පුරාතන ඇතිල්ලීම් වල විශ්ලේෂණික නාමාවලියක් සකස් කරන ලද අතර එමගින් මුල් අභිරේඛන හා පුරා විද්‍යාව පිළිබද අදහස් දිරි ගන්වන ලදී.
👉 පුරා විද්‍යාත්මක භූ භෞතික විද්‍යාව (ප්‍රවර්ගය පුරාවිද්‍යාව) පුරාවිද්‍යාත්මක භූ භෞතික විද්‍යාව යන්න වඩාත් පරිශීලනය වන්නේ පුරාවිද්‍යාත්මක රූපණය හෝ සිතියම් කරණය සදහා යොදා ගන්නා භූ භෞතික විද්‍යාත්මක සමීක්ෂන තාක්ෂණික... |
👉 කැණීම (පාරිසරික පුරාවිද්‍යාව දළ විශ්ලේෂණය ඡේදය) පුරාවිද්‍යාත්මක කැණීම යන වදනට ද්විත්ව අරුතක් ඇත. කැණීම, පුරාවිද්‍යාව පිළිබද විද්‍යාව තුළදී වඩාත්ම හොදින් දන්නා සහ බහුලවම භාවිතා වන දෙය වෙයි. මෙම හැගීමෙන්... පුරා විද්‍යාවේදි හා පුරා විද්‍යාත්මක භූ ස්ථර අධ්‍යයනයේදි කැපුමක් යනු අගලක් හෝ වළක් වැනි යම් අංගයක් නිර්මාණය කිරීම සදහා අනෙකුත් පුරා විද්‍යාත්මක අවශේෂ ඉවත්... පුරාවිද්‍යාවේදී පිරවුම් යනු අඟලක් හෝ වළක් වැනි යම් වර්ගයක කැපුම් අංගයක් තුළට නිදිගත වී ඇති හෝ තැන්පත් වී ඇති ද්‍රව්‍ය නිරූපණය කරන සන්දර්භයකි. පිරවුම් ප්‍රරාවිද්‍යාත්මක... පුරා විද්‍යාවේදි අංග හා විශේෂයෙන් කැණීම් යන්නට වෙනස් නමුත් සමාන තේරුම් කිහිපයක් ඇත. අංගයක් යනු චලනය නොකළ හැකි මනුෂ්‍ය ක්‍රියාකාරකමක් නිරූපණය කරන සන්දර්භ... ප්‍රාග් ෛඑතිහාසික භූ දර්ශනය ජලජ පුරා විද්‍යාව මඟින් අධ්‍යයනය කරනු ලබන්නේ දේශගුණයේ හා භූ විද්‍යාවේ වෙනස් වීම් නිසා වර්තමානයේ දී ජලය යට පිහිටන ප්‍රාග් ෛඑතිහාසික...
කියයි. බැග්ඩෑඩ් බැටරිය කාලව්‍යතික්‍රමය ඊජිප්තු පුරාණෝක්තිවේදය ව්‍යාජ පුරාවිද්‍යාව OOPart Wolfgang Waitkus, Die Texte in den unteren Krypten des Hathortempels... |
👉 සමාධි බුදු පිළිමය (ප්‍රවර්ගය පුරාවිද්‍යාව) සමාධි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටා තිබේ. මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටිමින් භාවනාවේ යෙදෙන අයුරු... |
Indian art Silk Road transmission of Buddhism කෞතුකාගාරය අනුව ගන්ධාර කලාව පුරාවිද්‍යාව කෞතුක වස්තූන් Aramaic Inscription of Taxila බිමාරාන් කරඬුව Kanishka reliquary... |
👉 ලොතාල් (ලොතාල් - පුරාවිද්‍යාව ඡේදය) ලොතාල් (ගුජරාටි: લોથલ loˑt̪ʰəl) යනු පුරාතන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙහි ඉතා වැදගත් නගර අතුරින් එකකි. වර්තමාන ගුජරාට් ප්‍රාන්තයේ බාල් ප්‍රදේශයෙහි පිහිටා ඇති... ගෝරම්ගේ ගුහාව යනු, ජිබ්‍රෝල්ටා බ්‍රිතාන්‍ය පාරසමුද්‍ර බලප්‍රදේශයෙහි පිහිටි ස්වභාවික මුහුදු ගුහාවක් වන අතර, යුරෝපයේ නියැන්ඩර්තාල්වරුන්ගේ අවසන් ජනාවාස ලෙසින්... |
(කොරියානු) Proto-Three Kingdoms period at Doosan Encyclopedia (කොරියානු) Buyeo at Encyclopedia of Korean Culture පුරාවිද්‍යාව වර්ඩ්ස්මිත් දේගු ජාතික කෞතුකාගාරය... |
👉 ජින් (කොරියානු රාජ්‍යය) (පුරාවිද්‍යාව ඡේදය) ජින් (කොරියානු උච්චාරණය: [tɕin]) රාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 2වන සහ 3වන සියවස්වල කොරියානු අර්ධද්වීපයේ ඇතැම් දකුණුදිග ප්‍රදේශවල පිහිටා තිබූ මුල්කාලීන...
|
👉 මාලදිවයිනේ බුද්ධාගම (පුරාවිද්‍යාව ඡේදය) මාලදිවයිනට බුද්ධාගම පැමිණියේ අශෝක අධිරාජ්‍යයාගේ බුද්ධාගම ප්‍රවර්ධනය කිරීමේ සමයෙහිදී වන අතර මාලදිවයින් ජනතාවගේ ප්‍රමුඛ ආගම ලෙසින් බුද්ධාගම ක්‍රි.ව. 12 වන...
|
පෙනී සිටිමින් ඉන් උසස් සාමාර්ථ්‍යක් ලබා ගනී.එම පරීක්‍ෂණයෙන් ඉතිහාසය සහ පුරාවිද්‍යාව සඳහා ඉහළම ළකුණු ලබා ගැනීමට පරණවිතාන සමත් වීය.මෙම සමත් වීම මත 1916 දී... විද්‍යාව සහ සංස්කෘත භාෂාව යන විෂයයන්ගෙනි. ඉන්පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයන් පුරාවිද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් ලැබී ය. එහි දී ගෞරව සාමාර්ථ සහිත ව සමත් වන හෙතෙම... |

Comments
Post a Comment