- ලෝක බැංකු මූලස්ථානය පිහිටියේ ඇමරිකාවේ වොෂින්ටන් නුවරය.
- එක්සත් ජාතින්ගේ පාරිසරික සංවිධානයේ මූලලස්ථානය පිහිටියේ කෙන්යාවේ නයිරෝබි නුවරය.
- එක්සත් ජාතීන්ගේ පරමාණු බල ඒජන්සියේ මූලස්ථානය පිහිටියේ ඔස්ටියාවේ වියානා නුවරය.
- එක්සත් ජාතින්ගේ විශ්ව විද්‍යාලිය මුලස්ථානය පිහිටියේ ජපානයේ ටෝකියේ නුවරය.
- එක්සත් ජාතින්ගේ ගුවන් මුලස්ථානය පිහිටියේ කැනඩාවේ හේන්ස් නුවරය.
- අන්තර් ජාතික නැව් මූලස්ථානය පිහිටියේ එංගලන්තයේ ලන්ඩන් නුවරය.
- යුනෙසෙෆ් ආයතනයේ මූලස්ථානය පිහිටියේ ප්‍රංශයේ පැරිස් නුවරය.
- ලෝක තැපැල් සංවිධානනයේ මූලස්ථානය පිහිටියේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය.(2015.11.29)
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. (අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.) 👉 පුවත්පත් පුවත්පතක් යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති. 👉 ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ පුවත්පත් - ලක්මිණි පහන(1862...
Comments
Post a Comment