අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.භෞතික හා ජීව විද්‍යාත්මක කලාප තත්ව පාදක කොට ගෙන සමුද්‍ර කලාප ගණනාවකට බෙදා ඇත. සියලු විවෘත සමුද්‍ර කලාප අන්තර්ගත වන්නේ සාමුද්‍රික කලාපවලටයි. ආලෝක සුලභතාව හා ගැඹුර පදනම් කොට ගෙන එය තවත් උපකොටස්වලට බෙදා වෙන් කළ හැක. 200 m සිට මතුපිට මට්ටම දක්වා සමුද්‍රය ප්‍රකාශ කලාපයෙන් ආවරණය වේ.
ශාන්තිකර සාගරය (ඉංග්‍රීසි: Pacific Ocean) පෘථිවිය මත විශාලම සාගරයයි. එය පැසිෆික් සාගරය ලෙසත් හඳුන්වනු ලබයි. v t e...
ඉන්දියානු සාගරය යනු පංච මහා සාගරවලින් එකකි. ඉන්දියානු උප මහාද්වීපයත්, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව හා ඇන්ටාර්ක්ටිකාව මැදි කරෙගන පිහිටි මෙම සාගරය දකුණින් අත්ලාන්තික්...
ලෝකයේ සාමුද්‍රීය කොට්ඨාශ අතුරින් දෙවන-විශාලතමය අත්ලාන්තික් සාගරය වෙයි..ඇන්ටාක්ටික් සාගරය, දක්ෂිණ සාගරය හෝ දකුණු සාගරය යනු දක්ෂිණ අර්ධගෝලයේ, ඇන්ටාක්ටිකා මහද්වීපය වටා ඇති සාගර ප්‍රදේශය යි. මෙය ශාන්තිකර, අත්ලාන්තික සහ ඉන්දියානු...
90°N 0°E / 90°N 0°E / 90; 0 ආක්ටික් සාගරය (ඉංග්‍රීසි: Arctic Ocean) ලෝකයේ සාගර වලින් කුඩාම සහ නොගැඹුරුම සාගරය වේ. භූගෝල විද්‍යාව ද්වාරය ජලය ද්වාරය Arctic...
මුහුද, ලෝක සාගරය, හෝ සරල වශයෙන් සාගරය යනු, පෘථිවියෙහි පෘෂ්ඨයෙන් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරන ලවණ ජලය ස්කන්ධයකි. එය විසින් පෘථිhhtrවියෙහි දේශගුණය...මුහුද (ඉංග්‍රීසි: Mediterranean Sea), අත්ලාන්තික් සාගරය හා සම්බන්ධ මුහුදු ප්රදේශයකි. අත්ලාන්තික් සාගරය ආද්‍රියාතික් මුහුද වෙනත් භාෂා වලින්: Albanian: [Deti...
ශාන්තිකර සාගරය (ඉංග්‍රීසි: Pacific Ocean) පෘථිවිය මත විශාලම සාගරයයි. එය පැසිෆික් සාගරය ලෙසත් හඳුන්වනු ලබයි. v t e...
ඉන්දියානු සාගරය යනු පංච මහා සාගරවලින් එකකි. ඉන්දියානු උප මහාද්වීපයත්, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව හා ඇන්ටාර්ක්ටිකාව මැදි කරෙගන පිහිටි මෙම සාගරය දකුණින් අත්ලාන්තික්...
|
මුහුද, ලෝක සාගරය, හෝ සරල වශයෙන් සාගරය යනු, පෘථිවියෙහි පෘෂ්ඨයෙන් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරන ලවණ ජලය ස්කන්ධයකි. එය විසින් පෘථිhhtrවියෙහි දේශගුණය... මුහුද (ඉංග්‍රීසි: Mediterranean Sea), අත්ලාන්තික් සාගරය හා සම්බන්ධ මුහුදු ප්රදේශයකි. අත්ලාන්තික් සාගරය ආද්‍රියාතික් මුහුද වෙනත් භාෂා වලින්: Albanian: [Deti... |
No comments:
Post a Comment