Monday, November 9, 2015

වෙනත් ආගම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
පැනයට පිළිතුර වශයෙන් ආගමෝප්ත දේශනම් යනුවෙන් දේශානා කර ඇත . එහි අර්ථය වන්නේ ආගම් යනු ආප්ත දේශනාවන් වේ යන්නයි. මෙහිදී ආප්ත යනුවෙන් හැදින්වෙන්නේ තමා විසින් ...
ජපානයේ බුදු දහම, ෂින්ටෝ දහම, කොන්පියුසියස් දහම යන ප්‍රධාන ආගම් අදහනු ලබයි. 
ඒක දේවවාදය යනු එකම දෙවියන්වහන්සේ කෙනෙකු පිළිබඳ විශ්වාස කිරීම වෙයි. ඒක දේවවාදය පිළිබඳ තරමක් පටු අර්ථදැක්වීමක් වනුයේ, සර්වබලධාරීසෑම තැනක වැඩසිටින සහ සියළු දේ පිළිබඳ ඥානයක් සහ අවබෝධයක් සහිත, සහ ලෝකයේ කටයුතු පිළිබඳව නිරන්තරයෙන් මැදිහත් වන්නාවූ සහ ලෝකය මැවූ එකම එක දෙවියන්වහන්සේ කෙනෙකු වැඩසිටින බවක් විශ්වාස කිරීමයි.

හරසුන් ශාන්තිකර්ම වලට වැඩි අවධානයක් යොමු කිරීම නිසා බිහි වෙමින් පැවති නව ආගම් වලට වැඩි ජනතා ආකර්ෂණයක් ලැබුණි. ජෛන සම්ප්‍රදායයේ පිළිගැනීමට අනුව එම ආගම මනුෂ්‍ය...

මෙතෝදිස්ත, 12.9% වෙනත් ක්‍රිස්තියානි නිකායන්), 27.7% ක් ඉස්ලාම් 11.6% ක් වොඩුන් 26% ක් වෙනත් දේශීය සම්ප්‍රදායික ආගම් අදහමින්, 2.6%ක් වෙනත් ආගම් අදහමින් සිටි...

අපේක්ෂාව වූ නිසා බව ඔවුහු පවසති. අක්නාටන් විසින් පුරෝගාමීත්වය ගත් ඒකදේවවාදී ආගම් සංකල්පය පසුව යුදෙව් ආගම ලෙස වර්ධනය වන්නට ඇති බව විවිධ විද්වතුන් විසින් පවසා...

විශ්වවාදය, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සහ මෝමන්වාදය ඇතුළු අනෙකුත් ක්‍රිස්තියානි ආගම් ත්‍රිත්වය පිළිබඳ එම අදහස් පිලි නොගනී. ත්‍රිත්වවාදීන් ත්‍රිත්ව සංකල්පය විශ්වාස...

ක්රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම හා බහායි ආගම ඇතුළු පසු ආබ්රහම් ආගම්, යුදෙව් ආගමික ලේඛන, සම්ප්රදායන් හා වටිනාකම් දැඩි බලපෑම් ඇති කරන ලදී. යුදෙව්...

No comments:

Post a Comment