Monday, November 9, 2015

කෘමින්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
කෘමියෝ යනු සන්ධිපාදක,බාහිර අස්ථිවලින් සැදි අපෘෂ්ඨ වංශිකගණයට අයත් ජීවීන් කොටසකි.කෘමි සිරුර හිස,උරස හා උදරය ලෙස කොටස් තුනකින්ද,එක් පසෙකට තුන බැගින් වූ එක්ව තැනුන පාද යුගල් දෙකකින්ද,සංයුක්ත ඇස් හා ස්පර්ශක යුගලකින්ද සමන්විත වෙයි.පෘථිවිය මත වඩාත් වර්ගීකරණයට ලක්වූ සත්ව කොට්ථාශයන් අතරට කෘමීන් ද අයත් වේ.එයට මිලියනයකට අධික වූ හඳුනාගත් කෘමි කුලයන් අයත් වන අතර මෙම අගය ලොව හඳුනාගත් සියලු ජීවීන්ගෙන් අඩකටත් වඩා නියෝජනය කරයි.දැනට මිහිමත ජීවත් වෙන ඇස්තමේන්තු ගත කෘමි කුලක ප්‍රමාණය මිලියන 6-10 ත් අතර පවතියි.කෘමීන් බොහෝ දුරට සියලුම පරිසරයන් තුලින් හමුවන අතර සුළු කුලකයන් ප්‍රමාණයක් සාගරය තුල ජීවත් වෙයි.

No comments:

Post a Comment