Skip to main content

බුදුන්වහන්සේ සහ බුදු දහම

ගෞතම බුදුන් වහන්සේ විසින් ඉගැන්වීම් බුදුදහම ලෙස හැඳින්වේ.


අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්), එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි. ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.

👉වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න.

💥 වෙනත් ලිපි 

ඉන්දියාවේ පැවති බුදුදහමේ ඉතිහාසය පහත පරිදි කොටස් 5 කට වර්ග කළ හැක. .....

🙏 බෞද්ධ ඉතිහාස

මිනිසාගේ ඉතිහාසය විසින් බිහිකළ මිනිසුන් ගනන ප්‍රකෝටි ගනනාවක් වියහැකිය. ප්‍රඥාවෙන්ද,කරැණාවෙන්ද, උද්‍රාර බවට අයත් හැම අංගයකින්මද බුදුන් වහන්සේ අතීත-අනාගත-වර්ථමාන සියළු මිනිසුන් ඉක්මවා සිටින සේක. උන් වහන්සේගේ දේශනා “බුදු දහම” ලෙස හදුන්වයි. එය දර්ශනයක් හෝ ආගමක්හෝ නොවෙයි. එහෙත්, ඒ සියල්ලේ අංගවලින් සමන්විතය. බුදුන් වහන්සේ හැර, ලෝකයේ වෙනත් කිසිදු ආගමික ශාස්තෘවරයෙකුගේ ඓතිහාසික බව සනාත කර නැත. දුගීන්ගේද, සිටුවරැන්ගෙන්ද, ළමයින්ගෙන්ද, මහළු පඩිවරැන්ගෙන්ද, ස්ත්‍රීන්ගේද, පුරැෂයන්ගෙන්ද, රටවාසීන්ගෙන්ද, රජවරැන්ගෙන්ද, සියළු පංතිවල මිසුන්ගෙන්ද, දෙවිවරැන්ගෙන්ද බුදුන්වහන්සේ ජීවත්ව සිටියදීම ඉමහත් හරසර ලැබීය. සැළකිළි ලැබීය.වැදුමි ලැබීය. උන් වහන්සේ දේශනා කළ සියළුදේ මනුෂ්‍ය-සත්ව-පරිසර ආදි අංගවලට සාකල්යන්ම හිකතරදේවල්ය. බුදුන් වහන්සේ වැඩවාසය කළේ කොහේද ? .....

මෙය බුද්ධ ධර්මය සහ බුද්ධාගම පිළිබඳ ලිපි මාලාවක කොටසකි, ඉතිහාසය කාලරේඛාව ගෞතම බුදුන් වහන්සේ පූර්ව-නිකායික බුද්ධාගම ධර්ම සංගායනා සේද මාවතේ බුද්ධාගමේ ව්‍යාප්තිය...

පැවැත්වීමට සූදානම් වූ බව කියැවෙයි. දී. නී. සංගීති සූත්‍රයේ සඳහන් පරිදි විවිධ ආගම් දර්ශනවල ශාස්තෘවරයා ඇවෑමෙන් පසු ඒ ඒ ශ්‍රාවක පිරිස් අතර බොහෝ අර්බුදකාරී තත්ත්වය...

ධම්මපදයෙහි බොහෝ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාලි මුද්‍රණය වුවද වෙනත් භාෂා අනුවාද ද ඇත. ඛරෝස්ති අකුරෙන් ලියන ලද ධර්ම ගුප්තක අනුවාදය. ලෝකෝත්තරවාද...

ජනගහනයෙන් 90% , ජනගහනයෙන් 94% පුහුණු වන ආගම ) වියට්නාමය ( ඛ්මෙර් ක්‍රෝම්) වෙනත් ප්‍රදේශ ආසියාවේ: චීනය (ප්‍රධාන වශයෙන් ශාන් සහ තයි ජනවාර්ගික කණ්ඩායම්) මැලේෂියාව...

🙏 තාරාදේවි පිළිමය

තාරා දේවි පිළිමය යනු, ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සහ ක්‍රිව 8 වන සියවසට කාල නිර්ණය කර ඇති, තාරා දේවි බෝධිසත්ත්වවරියගේ රන්-ආලේපිත ලෝකඩ පිළිමයකි. දහනවවන සියවසෙහි මුල් අවදියෙහි අහම්බෙන් හමුවී ඇති මෙම පිළිමය, 1830දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත භාරදී ඇත්තේ, ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් විසිනි. ..

🙏 බුදුදහම පීළිබද විද්‍යාඥයින් ඉදිරිපත් කරන ලද මත

පරමාණු සදහා බෝර් ආකෘතිය ඉදිරිපත් කළ නීල්ස් ‍බෝර් මෙසේ පවසා ඇත. පරමාණුව ගැන අධ්‍යයනය කරන අතරේම අපි පැවැත්ම නම් නාට්‍යයේ අපි නළුවන් ‍හා ප්‍රේක්ෂකයන් ලෙස දරනු ලබන චරිත අතර සහ සම්බන්ධතාවය ගොඩනැගීමට බුදුරජාණන් වහන්සේ හා ලාඕ ටිසු නම් ශ්‍රෙෂ්ඨ චින්තකයින් මුහුණ දුන් ඥාන විමංසන ගැටළු වෙතට ද අවධානය යොමුකර යුතුය'

1958 නීල්ස් බෝර්, පරමාණු භෞතික විද්‍යා ව හා මිනිස් දැනුම බ්‍රිතාන්‍ය ගණිතඥ, ාර්ශනවාදී හා නොඩෙල් ත්‍යාග හිමිකරැවකු වන ඇල්ෆ්‍රඩ් ‍නොර්ත් වයිට්පොඩ් (ගණිතයේ ඉතාම වැදගත් ග්‍රන්ථයක් ලෙස සැලකෙන 'ප්‍රින්ජිරියා, මැකමෙටිකා, ග්‍රන්ථයේ ඉර්ටුන්ඩ් රසල් හා සමර්කෘ) මෙසේ පවසා ඇත.

🙏 බුදුදහම හා විද්‍යාව 

            අනෙක් ආගම් හා විද්‍යා අතර ඇති ගැටුම් හා සසඳන විට බුදුදහම, විද්‍යාව හා සමඟ එකඟ වේ. අධි ස්වභාවික සිද්ධි කෙරෙහි මධ්‍යස්ථභාවයක් දක්වන බුදුදහම විද්‍යානුකූල පර්යේෂණ සඳහා විවෘතව පවතී. මනසේ ස්වභාවය හා එය යථාර්තයේදී යොදා ගන්නා ආකාරය පිළිබඳ මූලික අවධානය යොමුකරන බුදුදහම, මනෝවිද්‍යාවේ අභිධාර්මික කරුණු හා විඥානය පිළිබඳ අධ්‍යයනය සඳහා විවරණයක් සපයයි. ......

🙏 බෝධිඝර_හෙවත්_බෝධිගර

බෝධි ඝරයක් යනු යම්කිසි බෝධින්වහන්සේ වටා ඉදි වී ඇති ආවරණයක් හෝ ගෘහයක් හෝ වන නිර්මාණයකි. ....

🙏 බවය

භව යනු පැවැත්ම - සිදුවෙමින් පැවතීම - ඉදිරියට යන ලෝක පැවැත්ම යන අදහස ඇති සංස්කෘත මෙන්ම පාලී වචනයකි. ...

🙏 මහා බෝධි විහාරයේ ඉතිහාසය

බුද්ධගයා හි පිහිටාඇති මහාබෝධි විහාරය (බුද්ධගයා විහාරය ලෙස ශ්‍රී ලංකාවේ භාවිතා වේ) යනු බුදුරජාණන් වහන්සේවූ සිද්ධාර්ථ ගෞතමයන්බුද්ධත්වයට පත්වූ ස්ථානයවූ බුද්ධගයාවෙහි පිහිටි බෞද්ධ විහාරයකි. බුද්ධ ගයාව පිහිටා ඇත්තේ ඉන්දියාවේබිහාර ප්‍රාන්තයේ, පට්නා නගරයේ සිට කිමී 96 (සැතපුම් 60) පමණ ඈතිනි. විහාරය පසෙකින්, එහි බටහිර පසට වන්නට, පූජනීය බෝධි වෘක්ෂය පිහිටා ඇත. පාලි ත්‍රිපිටකයෙහි, මෙම ස්ථානය හැඳින්වෙන්නේ බෝධිමන්ද ලෙසින් වන අතර, එහි ඇති ආරාමය බෝධිමන්ද විහාරය වේ. ....

🙏 සොළොස් නිධාන | Twelve Nidanas

සොළොස් නිධාන යනු පටිච්චසමුප්පාදයේ අර්ථ දක්වා ඇති බෞද්ධ සංකල්පයකි . මෙහිදී දුක් ගැහැටයන් ගේ බීජය‚ තණ්හාව සහ නූගත්කම වැනි දෑ ගැන හඳුනා ගැනීමක් කරනු ලැබේ. .......

🙏 මහා බෝසත් භූමි

1 මහත් ප්‍රමෝදය – සම්බෝධිත්වය වෙත පැමිණෙන මාර්ගයේ සියළුම සචේතන ජීවීන් එයින් ශුභසිද්ධිය ලබන බව වටහා ගැනීමේන් මහත් ප්‍රිතියක් ලබන බව සඳහන් වේ. මෙම භූමියේදි බෝධිසත්වයන් වහන්සේ සිය පාරමිතා ධර්මයන් පුරන සේක. විශේෂයෙන්ම දාන පාරමිතාව මුල් කොට ගන්නේය. ......

🙏 බෞද්ධ සංචේත

මහායාන හා වජුයාන බුද්ධධර්මයේ සදහන් වන මංගල සංචේත 8 ක් නම්, .....

🙏 පට්ඨානය (ඉංග්‍රීසි සිටපත)

🙏 සකස්කඩ

නමඃ ශ්‍රී ගණාය

දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය ......

🙏 සූවිසි බුදුවරු

සූවිසු බුදුවරු හා බෝධින් වහන්සෙලා

  1. දිපංකර බුදුහිමි නෙරළු
  2. කොණ්ඩඤ්ඤ බුදුහිමි සල්කළන
  3. මංගල බුදුහිමි නා
  4. සුමන බුදුහිමි නා ........

🙏 සේද මාව‍තේ සංස්කෘතික හුවමාරුව

විශේෂයෙන් 'බුද්ධධර්මය සහ ග්‍රීක බුදුදහම ඊසාන දෙසට වන්නට සේද මාවත ඔස්සේ ගමන් කලා, එමෙන්ම ක්‍රි.පූ. පළමු සියවසේ දී පමණ මෙය චීනයට පැතිරිණි. ......

🙏 මනස විඤ්ඤාණය

බුදු දහමේ මනස කුමක්ද?

මනස බුද්ධාගමේ අර්ථ නිරූපණය, සිතන, හඳුනා ගන්නා, අත්දැකීම් සහ පරිසරයට ප්රතික්රියා කරන භෞතික ප්රපංචයක් ලෙස අර්ථ දක්වා ඇත. .......

මනස විස්තර කෙරෙන්නේ ප්රධාන අංග දෙකක් ලෙසය: පැහැදිලි භාවය සහ දැනගැනීම; මනස පැහැදිලිය, නිර්වස්ත්ර නොවන බවත්, වස්තූන් හට ඇති දේ වලට ඉඩ සලසන බවත්, මනස දැන, දැනුවත්කමක්, වස්තූන් සමග සම්බන්ධ විය හැකි සංඥාවක් බවය. .......



01. සිදුහත් කුමරු උපන් ලුම්බිනි සල් උයන පිහිටියේ නේපාලයේය.
02. බුදුහිමියන් තම පියාවන සුදවුන් රජතුමාට මහා ධර්මපාල ජාතකය දේශනාකල සේක.
03. 1802 දී ලංකාවේ අමරපුර නිකාය පිහිටුවන ලදී.
04. තායිලන්ත ජනතාවගෙන් වැඩි පිරිසක් බෞද්ධයින් වේ.
05. යසකුල පුතු බුදුසසුනේ පළමු තෙරුවන් සරණගිය පුද්ගලයා වේ.
06. කාලාම සූත්‍රයෙන් යමක් තමා විසින් ම විමසා පිළිගත යුතු බව දේශනා කරන ලදී.
07. සුප්පබුද්ධ රජතුමා යශෝධරා දේවියගේ පියාය.
08. තපස්සු භල්ලක වෙළද දෙබෑයන් බුදුන් සරණ ගිය පළමු උපාසක දෙපල වේ.
09. අවුරුදු 6 ක් සිදුහත් කුමරු දුෂ්කරක් ක්‍රියා කර බුද්ධත්වය ලැබීම.
10. සන්නිපාත ශාලාව නම් අතීතයේ භීක්ෂූන් වහන්සේලා රැස්වීම් පවත්වන ලද  ශාලාව වේ.
11. සොත්ථිය බමුණා විසින් බුදුරදුන්ට කුසතණ අටමිටක් පූජා කරන ලදී.
12. ආනන්ද බෝධිය රෝපණය කරන ලද්දේ සැවැත්නුවර ජේතවනාරාමයේයය.
13. ඝටීකාර බමුණා විසින් සිදුහත් කුමරුට පැවිදිවීම සඳහා අට පිරිකර පූජා කරන ලදී.
14. සඳ කිදුරු ජාතකය බුදුන් වහන්සේ විසින් යශෝධරා දේවියට දේශනා කරන ලදී.
15. බේළුව නම් ග්‍රාමය බුදුරදුන් අවසන් වරට වස් විසූ ප්‍රදේශය වේ.
16. සූත්‍ර පිටකයේ බුදු දහමේ මූලික ඉගැන්වීම් ඇතුලත් වේ.

Comments

Popular posts from this blog

පුවත්පත්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. (අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.) 👉 පුවත්පත් පුවත්පතක්  යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති.  👉  ශ්‍රී ලංකාවේ  පුවත්පත්  ලැයිස්තුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ  පුවත්පත් - ලක්මිණි පහන(1862...

හින්දු ආගම

හින්දු ආගම   අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. ( සංස්කෘත භාෂාව :  हिन्दू धर्म ,  හින්දු ධර්මය​ ,  सनातन धर्म ,  සනාතන ධර්මය )  ඉන්දීය අර්ධද්වීපයේ  ප‍්‍රභවය ලත්  ආගමික  සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින  ලොව තුන්වන විශාලම ආගම  වේ.  භගවත් ගීතාව හින්දූන්ගේ ගෞරවනීය ග්‍රන්ථයවේ. 👉 වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 👉  මහාභාරතය   (ප්‍රවර්ගය  හින්දු  ධර්ම ග්‍රන්ථ) මහාභාරතය ලොව දීර්ඝතම වීර කාව්‍යය වන අතර එය විස්තර කර ඇත්තේ "මෙතෙක් ලියා ඇති දිගම කාව්‍යය" ලෙසිනි.  එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි 200,000කට අධික ප්‍රමාණයකින් (සෑම ශ්ලෝකයක්ම පද්‍ය පේළි යුගලයකි) සහ දිගු ගද්‍ය කොටස් වලින් සමන්විත වේ. මුළු වචන මිලියන 1.8 ක් පමණ වන අතර, මහාභාරතය  ඉලියඩ්  සහ  ඔඩිසි  ඒකාබද්ධයේ දිග මෙන් දස ගුණයක් හෝ  රාමායණයේ  දිග මෙන් හතර ගුණයක් පමණ වේ. 👉...

අන්වර්ත නාම - විරුදාවලියලත් නම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 👉 ලංකාවේ ශ්‍රී ලංකාව - පෙරදිග මුතු ඇටය ඩඩ්ලි සේනානායක මැතිතුමා - බත්දුන් පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී.එස් සේනානායක මැතිතුමා - ජාතියේ පියා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා - ආසියාවේ රිදී සීනුව වීදිය බණ්ඩාර වීරවරයා - කෝට්ටේ ව්‍යාඝ්‍රයා     ආතර් විදියෙස් මැතිතුමා - කොස් මාමා