Skip to main content

ආගමික නායකයින්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
      ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ යනු බෞද්ධ දර්ශනයේ ප්‍රාරම්භකයා වන අතර ලෝකයේ ප්‍රසිද්ධම අධ්‍යාත්මික ගුරුවරයෙක්ද වෙයි. බෞද්ධයන්ට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ යනු වර්ථමානයේ ගෙවීයන මහා බද්‍ර කල්පයේ හතරවන අන්තඞකල්පයේ ලොව පහලවී වදාල, තුන්ලොවට උතුම් අසහාය ගුරුවරයෙකු වූ සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකි.








ජේසුස් වහන්සේ, පුරාතන ග්‍රීකἸησοῦςromanized: Iēsoûs, බොහෝ විට හීබෲיֵשׁוּעַromanized: Yēē. (ආ.  4 ක්‍රි.පූ – ක්‍රි.ව. 30 හෝ 33), නාසරෙත්හි යේසුස් හෝ ජේසුස් ක්‍රිස්තුස් (වෙනත් නම් සහ මාතෘකා අතර) ලෙසද හඳුන්වනු ලබන්නේ පළමු සියවසේ යුදෙව් දේශකයෙකු සහ ආගමික නායකයෙකි.







අවසාන දේශනය නබි නායකතුමා
දේශනයේ සාමාන්‍ය උපදෙස් මාලාවක් කුරානයේ හා සුන්නාහ් වල උපදෙස් මත ඇතුලත් වේ. නබිතුමා මුළු මිනිස් සංහතියටම මෙම දේශනයෙහි ඇමතුවේය.

කොන්ෆියුසියස් (ප. 551 – ප. ක්‍රිපූයු 479 ) යනු වසන්ත සහ සරත් සමයෙහි විසූ චීන දාර්ශනිකයෙක් සහ දේශපාලනඥයෙක් වූ අතර උතුම් ආදර්ශමත් චීන ප්‍රාඥයෙක් ලෙසින් සැලකෙයි. කොන්ෆියුසියස්ගේ උගැන්වීම් සහ දර්ශනය යටිතහවුරු කරන්නේ නැගෙනහිර ආසියානු සංස්කෘතිය සහ සමාජය වන අතර, අද වන තුරු චීනය සහ නැතෙනහිර ආසියාව තුල බලපවත්වයි.

අති පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමි 19 වන සියවසේ මුල් කාලයේ සිංහලේ (වර්තමානයේ ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශයකි) විසූ බෞද්ධ භික්ෂුවකි. උන් වහන්සේ අස්ගිරිය...

නිකුලස් දරුවා හික්කඩුවෙ සුමංගල නමින් පැවිද්ද ලැබිය. තමන් වැඩ විසූ ආරාමයෙ සිංහල පාලි සංස්කෘත ආදි භාෂා හදාල සුමංගල හිමියෝ විච්ත්‍ර ධර්ම හිමි කථිකයෙකු ලෙස ප්‍රසිද්ධියට...

බුද්ධඝෝෂ හිමි බු.ව. 10 වන සියවසේ (ක්‍රි.ව. 5 වන සියවසේ) විසූ පඬිවර භික්‍ෂුවකි. භාරත බෞද්ධ සාහිත්‍යයේ ග්‍රන්ථ කර්‍තෘවරුන් අතර බොහෝ විචාරකයන්ට ලක්වූ කීර්තිදරයෙකි...

අපවත්වූහ. වර්තමාන මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් වන තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි හා පූරිජ්ජල ශ්‍රී සරණංකර හිමි මුන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිවරුන්ය....

මල්වතු මහා විහාරයීය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභික රත්තින්දේ...

(බුදු දහම රැකගැනීමේ අටියෙන් අති විහාල මෙහෙයක් ඉටුකල අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ දැයෙන් සමුගෙන පසුගිය දෙසැම්බර් 12 වැනිදාට වසර 4 ක් පිරුණි...

මහාවිහාරයේ උපසම්පදාව ලැබිය. තවද මුන්වහන්සේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ විංශත්වර්ගික ගරුතර කාරක මහා සංඝසභාව වෙතින්...

ප්‍රිතියට පත් ඕල්කට්තුමා සිය ආචාර්යවරයා වශයෙන් සැලකූ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි හමුවේ මෙසේ උදම් ඇණුවේය. “බිජුවට වපුරන ලදී. ඒවා මහා වෘක්ෂයන් බවට පත්වී...

පාප්වහන්සේ (ලතින්papa ග්‍රීකπάππας පාපාස් වෙතින්, "පියා") යනු, ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ (නායක පූජකවරයා) හෝ, රෝමානු පූජාප්‍රසාදීන්වහන්සේ (රෝමානු පූජකවරයා) ලෙසින්ද හැඳින්වෙන, රෝමයෙහි අග‍්‍රරාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ, ලෝකව්‍යාප්ත කතෝලික සභාවෙහි ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ , සහ වතිකානු පුරවර රාජ්‍යයෙහි රාජ්‍ය නායකයා හෝ පරමාධිපත්‍යධාරියා වෙයි. 

පිලිප් යනු ජේසුස් වහන්සේගේ ධර්ම දූතයින් දොළොස් දෙනාගෙන් එක් අයෙකි. ක්‍රිස්තියානි සම්ප්‍රදායේ , පිලිප්ව හඳුන්වනු ලබන්නේ ග්‍රීසියේ හා සිරියාවේ අන්‍යාගමකට...



කතෝලික දේවධර්ම ලිපි පෘතුගීසින් පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ කිතුනුවන් සිටි බවට සාක්ෂි – පළමු කොටස ධාතුසේන රජ සමයේ කිතු දහම අනුරාධපුරය ක්‍රිස්තියානි ආගම...



Comments

Popular posts from this blog

පුවත්පත්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. (අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.) 👉 පුවත්පත් පුවත්පතක්  යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති.  👉  ශ්‍රී ලංකාවේ  පුවත්පත්  ලැයිස්තුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ  පුවත්පත් - ලක්මිණි පහන(1862...

හින්දු ආගම

හින්දු ආගම   අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. ( සංස්කෘත භාෂාව :  हिन्दू धर्म ,  හින්දු ධර්මය​ ,  सनातन धर्म ,  සනාතන ධර්මය )  ඉන්දීය අර්ධද්වීපයේ  ප‍්‍රභවය ලත්  ආගමික  සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින  ලොව තුන්වන විශාලම ආගම  වේ.  භගවත් ගීතාව හින්දූන්ගේ ගෞරවනීය ග්‍රන්ථයවේ. 👉 වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 👉  මහාභාරතය   (ප්‍රවර්ගය  හින්දු  ධර්ම ග්‍රන්ථ) මහාභාරතය ලොව දීර්ඝතම වීර කාව්‍යය වන අතර එය විස්තර කර ඇත්තේ "මෙතෙක් ලියා ඇති දිගම කාව්‍යය" ලෙසිනි.  එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි 200,000කට අධික ප්‍රමාණයකින් (සෑම ශ්ලෝකයක්ම පද්‍ය පේළි යුගලයකි) සහ දිගු ගද්‍ය කොටස් වලින් සමන්විත වේ. මුළු වචන මිලියන 1.8 ක් පමණ වන අතර, මහාභාරතය  ඉලියඩ්  සහ  ඔඩිසි  ඒකාබද්ධයේ දිග මෙන් දස ගුණයක් හෝ  රාමායණයේ  දිග මෙන් හතර ගුණයක් පමණ වේ. 👉...

අන්වර්ත නාම - විරුදාවලියලත් නම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 👉 ලංකාවේ ශ්‍රී ලංකාව - පෙරදිග මුතු ඇටය ඩඩ්ලි සේනානායක මැතිතුමා - බත්දුන් පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී.එස් සේනානායක මැතිතුමා - ජාතියේ පියා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා - ආසියාවේ රිදී සීනුව වීදිය බණ්ඩාර වීරවරයා - කෝට්ටේ ව්‍යාඝ්‍රයා     ආතර් විදියෙස් මැතිතුමා - කොස් මාමා