අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.
ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
ශ්‍රී ලංකාව ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත්‍රික්ක විසි පහෙන්ද ශ්‍රී ලංකාව ජනරජයේ දේශීය ජලතීරයෙන්ද සමන්විත වන්නේය. පරිපාලන දිස්ත්‍රික්ක විසිපහෙහි නම් පළමුවන උපලේඛනයෙහි දැක්වෙන්නේය; එසේ වුවද පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනුලබන පරිදි, ඒ පරිපාලන දිස්ත්‍රික්ක ඒවාට වෙනස්වූ පරිපාලන දිස්ත්‍රික්ක සංයුක්ත වන පරිදි නැවත බෙදීම හෝ ඒකාබද්ධකිරීම හෝ කරනු ලැබිය හැක්කේය.
- 2 ගම්පහ - Gampaha
- 3 කළුතර - Kalutara
- 4 මහනුවර - Kandy
- 5 මාතලේ - Matale
- 6 නුවරඑළිය - Nuwara Eliya
- 7 ගාල්ල - Galle
- 8 මාතර - Matara
- 9 හම්බන්තොට - Hambantota
- 10 යාපනය - Jaffna
- 11 කිලිනොච්චි - Kilinochchi
- 12 මන්නාරම - Mannar
- 13 වවුනියා - Vavunya
- 14 මුලතිව් - Mullativu
- 15 මඩකලපුව - Batticaloa
- 16 අම්පාර - Amparai
- 17 ත්‍රිකුණාමලය - Trincomalee
- 18 කුරුණෑගල - Kurunegala
- 19 පුත්තලම - Puttalam
- 20 අනුරාධපුර - Anuradhapura
- 21 පොළොන්නරුව - Polonnaruwa
- 22 බදුල්ල - Badulla
- 23 මොණරාගල - Monaragala
- 24 රත්නපුර - Rathnapura
- 25 කෑගල්ල - Kegalla

No comments:
Post a Comment