Skip to main content

පුවත්පත්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
(අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.)

පුවත්පතක් යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති. 
1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ පුවත්පත්- ලක්මිණි පහන(1862) ලක්රිවි කිරණ(1864) සරසවි සඳරැස(1880) සිංහල ජාතිය(1902)...
ලෝක ව්‍යාප්තව, දෙමළ පුවත්පත් ප්‍රකාශයට පත් කෙරෙයි. රටවල්: ශ්‍රී ලංකාව ඉන්දියාව සිංගප්පූරුව මලයාසියාව එක්සත් රාජධානිය කැනඩාව ඕස්ට්‍රේලියාව මැද පෙරදිග වීරකේසරී...
👉 ලංකාවේ පුවත්පත් ආරම්භ කළ වර්ෂය අනුව
  1. 1834 ඔබ්සවර්
  2. 1837 සිලෝන් ක්රෝනිකල්
  3. 1846 ද සිලොන් ටයිම්ස්
  4. 1846 සන්ඩේ ටයිම්ස්
  5. 1862 ද සිලොන් ඉන්ඩිපෙන්ඩන්ට්
  6. 1869 ආලමං ලංකා සූරි
  7. 1870 කැන්ඩි හෙරල්ඩ්
  8. 1870 ද ගෝල් ටෙලිග්‍රාෆ්
  9. 1870 ද ජැෆ්නා ෆ්‍රීමන්
  10. 1884 සිවමණී
  11. 1905 සිංහල ජාතිය
  12. 1909 දිණමිණ
  13. 1913 ලක්මිණි පහණ
  14. 1918 ද මෝනිං ලීඩර්
  15. 1918 ද සිලෝන් ඩේලි නිවුස්
  16. 1923 සිලෝන් ඔබ්සවර්
  17. 1930 ඉලංකේෂර්
  18. 1930 වීර කේසරි
  19. 1931 සිළුමිණ
  20. 1932 තිනකරන්
  21. 1947 ලංකාදීප
  22. 1950 ඉස්ලාම් මනිරන්
  23. 1953 ජනතා
  24. 1959 ඊලනාඩු
  25. 1961 ද සිලෝන් ඩේලි මිරර්
  26. 1961 දවස
  27. 1961 රිවිදින
  28. 1965 ඇත්ත
  29. 1965 පාලිය නේෂන්
  30. 1966 චින්තාමනී
  31. 1966 දිනපති
  32. 1966 රිවිරැස
  33. 1981 උදය තිරකරන්
  34. 1981 දි අයිලන්ඩ්
  35. 1981 දිවයින
  36. 1982 මුස්ලිම් නේෂන්
  37. 1994 සන්ඩේ ලීඩර්
  38. 1995 වීක් එන්ඩ්                            
සතිපතා විකාශනය කෙරෙන හෝ උද්වේග කර අපරාධ සිදුවීම් හෝ ඕපාදුප වාර්තා කරන පුවත්පත් හැදින්වීම සදහා පුවත් පත් කර්මාන්තය තුළ මේ නම භාවිතා කෙරේ. ටැබ්ලොයිඩ් යන...
වාර්තාකරණ පුවත්පත්‍ය. කුඩාවන්නේ රැගෙනයාමේ පහසුව උදෙසාය. මේවා ප්‍රධාන දිනපතා පුවත්පත් වලින් වෙනස් වන්නේ විකල්ප අදහසක් ඉදිරිපත් කරන බැවිනි. එනම් වඩා ප්‍රාදේශිය...
ටැබ්ලොයිඩ් පුවත්පත් කලාව ටැබ්ලොයිඩ් (පුවත්පත් ආකෘතිය) ටැබ්ලොයිඩ් (paper size) මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි...
සතිපතා පුවත්පත් යනු දෛනිකව නොව සාමාන්‍යයෙන් සතියකට වරක් පළවන පුවත්පත් ය. සතියකට දෙවරක් පළවන පුවත්පත් සුලබ ය. මේවා බෙදාහැරීම දිනපතා පුවත්පත්වලට වඩා කුඩා..
පුවත්පත් ලැයිස්තුවක්, පුවත්පත් හා පුවත් ප්‍රකාශකයන්ගේ ලෝක සම්මේලනය (WAN-IFRA) වෙතින් ප්‍රකාශයට පත් කෙරෙයි. 2011 වසර තුලදී, දළ වශයෙන් දිනකට පුවත්පත් මිලියන...
පුවත්පත් කලාවේ ප්‍රමිතීන් සහ ආචාර ධර්මවලට අදාල බොහෝ රෙගුලාසිවලට පොදු මූලික තේමාවන්. · ප්‍රවෘත්ති සහ තම තමන්ගේ මත අතර තිබිය යුතු පැහැදිලි වෙනස - කර්තෘ මණ්ඩල...
මිනුම් දෙකෙන් එකක් හෝ දෙකම නියෝජනය වන පුවත්පත් ලැයිස්තුව පහත දැක්වේ. (භාෂා අනුව වර්ග කර ඇත) ඉහල මට්ටමේ බටහිර පුවත්පත් හෝ යල්පිනූ සදයන් ලෙසට සැලකේ. මේ අර්ථය...
ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මැයි 3 දිනය ලෝක පුවත්පත් නිදහස් දිනය හෝ ලෝක පුවත්පක් දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේ පුවත්පත් නිදහසෙහි වැදගත් කම පිළිබඳ දැනුවත්කම නැංවීම...
ප්‍රකාශනයෙන් එකී නිවේදනය මහජන නිවේදනයක් වන්නේ යැයි පළිගනු ලැබූ පුවත්පත් ය. මේවා සමහර විට මහජන වාර්තා පුවත්පත් ලෙසද හැදින්වේ. වඩා සුලබ අර්ථයෙන් වාර්තා පුවත් පතක් යනු...
වන ශත වර්ශයේ ප්‍රමුඛලෙස වර්ධනය වූ පුවත්පත් කලාවේ තවත් එක් ක්ෂේත්‍රයක් වනුයේ කීර්තිමත් (Celebrity) හෝ පුද්ගල පුවත්පත් කලාව චිත්‍රපට සහ වේදිකා නළුවන්, සංගීත...
පුවත්පත් කලාවේ පිළිගැනෙන ආකාරය වන්නේ විවිධාකාර ස්වරූප එකතු වී සෑදෙන පුවත්පත් කරණයයි. එය මුද්‍රණයෙන් ඡායාරූපකරණයෙන් සහ වීඩියෝකරණයෙන් එක් කොටසකින් හෝ කොටස්...
අති‍ශයෝක්ත පුවත්පත් කලාව විෂය අනුව ලියන ලද පුවත් පත් කලාවේ ආකාරයත් වන අතර සැමවිටම වාර්තාකරැ පළමු පුද්ගල වෘත්තයේ කොටසක් වේ. මෙම රටාව මගින් සකස් සහ ප්‍රබන්ධ...
වෙබ් අඩවි සහ blogs ද මාර්ගගත (අන්තර්ජාලය) විලාසිතා සඟරා ද අඩංගුය. මෝස්තර පුවත්පත් ශිල්පියාගේ කාර්යයන් සම්පූර්ණයෙන්ම විවිධත්වයක් දක්වයි. සාමාන්‍ය අකෘතිමය...
එහි අරමුණ වන්නේ මහජනයාට සහ පුවත්පත් මාධ්‍යයට එකිනෙකා හඳුනා ගැනීම පහසු කිරීමයි. වසර පහක් තුළ මිලියන 2 - 25 කට.
පෙනී ගියේය. එම යෙදුම එහි වර්තමාන අර්ථය සමග ගලපමින් භාවිතයට ගන්නා ලද්දේ පුවත්පත් කලාව පිළිබඳව ද නිව් ජර්නලිස්ම් නමින් 1973 දී ලිපි එකතුවක් කළ ටොම් වුල්ෆ්...
, ප්‍රතිඵල සටහන් කිරීමය. පත්‍රකලාවේදන මාධ්‍ය ගණනාවක් පවතී. උදාහරණ ලෙස පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනි, සගරා, අන්තර්ජාලය සැලකිය හැකිය. පත්‍රකලාවේදීන්...
යන්නය. (උදා- රූපවාහිනිය,ගුවන් විදුලිය,පුවත්පත්) මේ සදහා විශාල වෙළෙඳපොළොවල්වල සාමාජිකත්වය අත්‍යවශ්‍යවේ. උදා - පුවත්පත් සංගම්,AFTRA, ප්‍රකාශකයන් අද අන්තර්ජාල...
ලෝක පුවත්පත් සංගමය යනු ජාතික පුවත්පත් 76 කින් පුවත් ප්‍රාන්තයන් 12 කින්, ප්‍රාදේශීය මාධ්‍ය සංවිධාන 10 කින් සහ රටවල් 100 ක පුවත්පත් විධායකයන්ගෙන් සමන්විත...
පසුකාලීන පුවත්පත් බිහිවුව ද මෙම මාධ්‍ය අතුරුදහන් වූයේ නැත. පුවත් වාර සගරා වල වෙනස නම් කාලානුරූපව පළ වීමය. 14 වන සියවසේ ග්‍රන්ථ සහ පුවත්පත් හැදින්වූයේ...
වොල්ෆේ අන්විටින්ග්ලි විසින් ප්‍රථම වරට නව පුවත්පත් කලාවේ ශෛලියට අනුව හොට් රොඩ් කල්චර් (hot rod culture) නම් ඔහුගේ ප්‍රථම ලිපිය තම අදහස් සමඟ ඔහුගේ කතුවරයා...
කුඩා පුවත්පත යන පද පුවත්පත් කලාවේ හැඟීම් දනවන සුළු අපරාධ සම්බන්ධ පුවත්, ඕපාදූප කොළම, පුද්ගලයෙකුගේ ජනප්‍රිය භාවය මත ඔවුනගේ පුද්ගලික ජීවිතය, සැමරීම් සහ රසවත්...
එහෙත් මෙම පුවත්පත් වැදගත් පුවත් ද පළ කළේය. 1897 දී නිව්යෝර්ක් ප්‍රෙස්හි ප්‍රසිද්ධ විකට තීරුවක් වූ “ යෙලෝ කඩ් ‘ නැමති යෙදුම මෙම පුවත්පත් සදහා උපහාසයෙන්...
යනු රජයේ තීන්දු හා නව නීති ප්‍රකාශයට පත් කරණ නව ලේඛණයකි. අතීතයේ ඉතාලි පුවත්පත් මිලදී ගැනිමට භාවිතාකල “ ගැසටා ” යන ටෙනිසියානු කාසිය ඇසුරෙන් එම යෙදුම බිහිවිය...
ප්‍රතිසංස්කෘතික ව්‍යාපාරයන්ට සම්බන්ධව ස්වාධීනව ප්‍රකාශනය කොට බෙදා හැරුණු පුවත්පත් සඳහා මෙම යෙදුම භාවිත විය.පීඩාකාරී රජයන් යටතේ සිදුවන නීති විරෝධී ප්‍රකාශන..
දිගු වන අතර දිග අඟල් 22¾ කි. බොහෝ එක්සත් ජනපද පුවත්පත් වල අමුද්‍රව්‍ය මිළ අඩු කර ගැනීම සඳහා එම පුවත්පත් වල ප්‍රමාණය අඟල් 22¾ x 12 දක්වා අඩු කර ඇත. බ්රෝඩ්ෂීට්...
ටැබ්ලොයිඩ්/කොම්පැක්ට් යනාදී නම් වලින් හැඳින්වේ. විස්තර බොහෝ බ්‍රෝඩ්ෂීට් පුවත්පත් සාමාන්‍යයෙන් අඟල් 29½ x 23½ වේ. මෙය සාමාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පතක් මෙන්...





Comments

Popular posts from this blog

හින්දු ආගම

හින්දු ආගම   අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. ( සංස්කෘත භාෂාව :  हिन्दू धर्म ,  හින්දු ධර්මය​ ,  सनातन धर्म ,  සනාතන ධර්මය )  ඉන්දීය අර්ධද්වීපයේ  ප‍්‍රභවය ලත්  ආගමික  සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින  ලොව තුන්වන විශාලම ආගම  වේ.  භගවත් ගීතාව හින්දූන්ගේ ගෞරවනීය ග්‍රන්ථයවේ. 👉 වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 👉  මහාභාරතය   (ප්‍රවර්ගය  හින්දු  ධර්ම ග්‍රන්ථ) මහාභාරතය ලොව දීර්ඝතම වීර කාව්‍යය වන අතර එය විස්තර කර ඇත්තේ "මෙතෙක් ලියා ඇති දිගම කාව්‍යය" ලෙසිනි.  එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි 200,000කට අධික ප්‍රමාණයකින් (සෑම ශ්ලෝකයක්ම පද්‍ය පේළි යුගලයකි) සහ දිගු ගද්‍ය කොටස් වලින් සමන්විත වේ. මුළු වචන මිලියන 1.8 ක් පමණ වන අතර, මහාභාරතය  ඉලියඩ්  සහ  ඔඩිසි  ඒකාබද්ධයේ දිග මෙන් දස ගුණයක් හෝ  රාමායණයේ  දිග මෙන් හතර ගුණයක් පමණ වේ. 👉...

අන්වර්ත නාම - විරුදාවලියලත් නම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 👉 ලංකාවේ ශ්‍රී ලංකාව - පෙරදිග මුතු ඇටය ඩඩ්ලි සේනානායක මැතිතුමා - බත්දුන් පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී.එස් සේනානායක මැතිතුමා - ජාතියේ පියා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා - ආසියාවේ රිදී සීනුව වීදිය බණ්ඩාර වීරවරයා - කෝට්ටේ ව්‍යාඝ්‍රයා     ආතර් විදියෙස් මැතිතුමා - කොස් මාමා