- ක්‍රි:පූ: 287 දී පමණ ආර්කිමිඩීස් නම් දාර්ශනිකයා ගේ උපත් සිදුවී ඇත.
- ක්‍රි:පූ: 460 දි පමණ හිපොක්‍රටීස් නම් දාර්ශනිකයා ගේ උපත සිදුවී ඇත.
- ක්‍රි:පු: 469 දි පමණ සොක්රටීස් නම් දර්ශනිකයා ගේ උපත සිදුවී ඇත.
- ක්‍රි:ව: 1452 දී පමණ ලියනාඩෝ ඩා විස්චි මහතා ගේ උපත සිවී ඇත.
- 1473.02.19 දින නිකලස් කොපර්නිකස් මහතා ගේ උපත සිදුවිය.
- ක්‍රි: ව: 1564 දී පමණ ගැලීලියෝ ගැලිලි නම් විද්වතා ගේ උපත සිදුවී ඇත.
- 1571.10.27 දින යොහැන්නස් ලේප්ලර් මහතා ගේ උපත සිදුවිය.
- 1627.01.25 දින රොබර්ට් බොයිල් මහතා ගේ උපත සිදුවිය.
- 1632.10.24 දින ඇන්තනි වෑන් ලියුවෑන්හොක් මහතා ගේ අපත සිදුවී ඇත.
- 1643.01.04 දින ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් මහතා ගේ උපත සිදුවිය.
- 1656.11.08 දින එඩ්මන්ඩ් හේලි මහතා ගේ උපත සිදුවී ඇත.
- 1706.01.17 දින බෙන්ජමින් ප්රෑන්ක්ලින් මහතා ගේ උපත සිදුවිය.
- 1731.10.24 දින හෙන්රි කැවෙන්ඩිෂ් මහතා ගේ උපත සිදුවිය.
- 1749.05.17 දින දොස්තර එඩ්වඩ් ජෙනර් මහතා ගේ උපත සිදුවී ඇත.
- 1791.12.26 දින චාල්ස් බැබේජ් මහතා ගේ අපත සිදුවී ඇත.
- 1809.02.12 දින චාල්ස් ඩාවින් මහතා ගේ උපත සිදුවි ඇත.
- 1811.10.26 දින ඇලෙක්සැන්ඩර් බෙන් මහතා ගේ උපත සිදුවී ඇත.
- 1831.06.13 දින ජේම්ස් මැක්ස්වල් මහතා ගේ උපත සිදුවී ඇත.
- 1833.1021 දින ඇප්ප්රඩ් නොබෙල් මහතා ගේ උපත සිදුවී ඇත.
- 1873.11.18 දින ලෙවිස් වෝටර්මන් මහතා ගේ උපත සිදුවී ඇත.
- 1847.02.11 දින තෝමස් අල්වා එඩිසන් මහතා ගේ උපත සිදුවි ඇත.
- 1847.03.03 දින ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් මහතා ගේ උපත සිදුවිය.
- 1859.05.06 දින සිග්මන් ප්‍රොයිඩ් මහතා ගේ උපත සිදුවිය.
- 1867.11.07 දින මාරිකියුරි මැතිනිය ගේ උපත සිදුවිය.
- 1874.04.25 දින ගුග්ලෙල්මෝ මර්කෝනි මහතා ගේ උපත සිදුවිය.
- 1879.03.14 දින ඇල්බර්ට් අයින්ස්ටයින් මහතා ගේ උපත සිදුවී ඇත.
- 1881.08.06 දින ශ්‍රීමත් අලෙක්සැන්ඩර් ප්ලෙමිංග් මහතා ගේ උපත සිදුවී ඇත.
- 1888.08.14 දින ජෝන් ලොගි බෙයාර්ඩ් මහතා ගේ උපත සිදුවි ඇත. (2015.11.29)
අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. (අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.) 👉 පුවත්පත් පුවත්පතක් යනු ලිඛිත ප්රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති. 👉 ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ පුවත්පත් - ලක්මිණි පහන(1862...
Comments
Post a Comment