Monday, November 9, 2015

කෝවිල්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
ද්‍රවිඩ ගෘහ නිර්මාණ සම්ප්‍රදායානුකූලව ඉදිකල හින්දු දේවාල කෝවිල් නම්වේ. කෝවිල් යනු මෙළ භාෂාවේ கொயில் යන වදනින් බිඳී ආවකි.கொ යනු දෙවියන් හඟවන වදනක් වන අතර...

හින්දු ආගමේ දේවාල හින්දු දේවාල ලෙස හැඳින්වේ. කෝවිල් හින්දු වාස්තුවිද්‍යාව...

රාමේශ්වරම් කෝවිල (ඉන්දියාව) යන කෝවිල් පහ, ශිව දෙවියන් වෙනුවෙන් මෙම කලාපයේ (ශ්‍රී ලංකාව ද ඇතුළුව) ඉදි කරන ලද, පෞරාණික ම කෝවිල් ("ඊශ්වරම්") ලෙස සැලකේ. තිරුකෝනේශ්වරම්...

ප්‍රත්‍යයෙන් නම අවසාන වන ශිව දෙවියන් සඳහා ඉදිවුණු සුප්‍රකට ශ්‍රී ලාංකේය කෝවිල් 5ක් තිබෙනවා. ඒවා ලංකාව වටා මුහුදු වෙරළට යාබද ස්ථාන පහක පිහිටා තිබෙනවා. මඩකලපුවෙ..

වැඩි දියුණු කිරීම් කර ඇත. මුළුමනින් ම පාහේ කෝවිල් සංකීර්ණය නැවත ගොඩ නගමින් එය රට තුළ විශාලතම හින්දු කෝවිල් සංකීර්ණය බවට පත්කර ඇත. වාර්ෂික චාරිත්‍රයක්...

පොකුර අසල ගිරවෙක් ද හිඳියි. කෝවිල් සිය ගණනක් ඇති සාම්ප්‍රදායික නගරයක අසාමාන්‍ය වූ මෙම දේවස්ථානය හැර වෙනත් දේවිය උදෙසා කැපවූ කෝවිල් කන්චිපුරම් නගරයේ නොමැත...

💥 ගණේශ (කෝවිල් ඡේදය)
ආගමික පූජනීය සිද්ධස්ථාන විශේෂයෙන් Śiva කෝවිල් ඉදි   ... Vighneśvara චරිතය අනිවාර්යයෙන්ම දක්නට ලැබේ. " ගෙන්ෂා කෝවිල් ද ඉන්දියාවෙන් පිටත පිහිටා ඇති අතර, නේපාලයේ...

අතීතයේ සිටම ශක්ති වන්දනාවේදී සළඹට ඉමහත් වැදගත්කමක් ලබා දී ඇත. නාගදීප සෙල් ලිපිය "නාගපූෂණී අම්මාන් කෝවිල්". අමේසිං ලංකා. 




No comments:

Post a Comment