Skip to main content

සෞන්දර්ය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

2005 දී පීඨ තුනක් යටතේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය බවට පත් වීමට පෙර අධ්‍යයනාශ තුනක් යටතේ 1974 සිට 2005 දක්වා සෞන්දර්ය අධ්‍යයන ආයතනය හැටියට පැවතුණ අධ්‍යාපන ආයතනය පිලිබඳ තොරතුරු ගබඩා කිරීමේ හා යාවත්කාලීන කෙරෙන විකිපීඩියා පිටුවකි.

'ශ්‍රී ලංකා ජාතික කලා ආයතනය' යටතේ කුරුඳුවත්ත  හෝර්ටන් පෙදෙසේ  තිබුණ 'කලා හා ශිල්ප අංශය' 1965 දී තව දුරටත්  උසස් තත්වයක පිහිටුවා  එය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ 'රජයේ කලා හා ශිල්ප විද්‍යාලය' ලෙස  පිහිටුවීමත්,   'ශ්‍රී ලංකා ජාතික කලා ආයතනය' යටතේ ම තිබුණ සංගීත අංශය 'රජයේ සංගීත විද්‍යාලය' ලෙස උසස් තත්වයක පිහිටුවීමත් මගින්   'සෞන්දර්ය අධ්‍යයන ආයතනය' නිර්මාණය වීමට පසුබිම ඇති විය.

සෞන්දර්ය ලහරී ( සංස්කෘත: सौन्दर्यलहरी )යනු ආදි ශංකර විසින් සංස්කෘත භාෂාවෙන් රචිත ප්‍රසිද්ධ සාහිත්‍ය කෘතියකි. එහි අර්ථය වන්නේ “සුන්දරත්වයේ රැළි” යන්නයි...
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කලා, සැලසුම් කිරීම, විලාසිතාව හා රංග කලාව පිළිබඳ උපාදි පිරිනමන විශ්වවිද්‍යාලයක් වේ. කොලඹ පිහිටා තිබේ. කලින් ලංකා විශ්ව විද්යාලයේ...
කිසියම් තේමාවක් යටතේ හෝ කාලානුරුප පෙළගැස්මක් යටතේ හෝ  සෞන්දර්ය ප්‍රවිෂ්ටයක් යටතේ හෝ සෞන්දර්ය ප්‍රවිෂ්ට කිහිපයක් යටතේ හෝ  ශානරයක් හෝ ශානර කිහිපයක් යටතේ...
දේවතාවුන් සඳහා යෙදෙන ලිංගභේදී වදන් වේ. දේව (හින්දු ආගම) ශාක්ත ආගම ශක්ති පීඨ සෞන්දර්ය ලහාරි දේවී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. දේවී: මහා දෙවඟන, ප්‍රදර්ශනයකි...
යුගයේ දැනුමෙහි සිදු වු වේගවත් වර්ධනය හේතුවෙන් ගණිතයද විශේෂිකරණය වී ඇත. මෙවැනි එක් ප්‍රධාන බෙදීමක් වන්නේ ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය එකිනෙකින් වෙන්කර...
සෞන්දර්යය පිළිබඳ සාපේක්ෂතාවාදය හෙවත් සෞන්දර්ය සාපේක්ෂතාවාදය යනු සෞන්දර්යය විනිශ්චය පුද්ගලයන්ට, සංස්කෘතීන්ට, යුගයන්ට හා සන්දර්භයන්ට සාපේක්ෂ බැව් පිළිගැනෙන...

Comments

Popular posts from this blog

පුවත්පත්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. (අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.) 👉 පුවත්පත් පුවත්පතක්  යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති.  👉  ශ්‍රී ලංකාවේ  පුවත්පත්  ලැයිස්තුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ  පුවත්පත් - ලක්මිණි පහන(1862...

හින්දු ආගම

හින්දු ආගම   අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. ( සංස්කෘත භාෂාව :  हिन्दू धर्म ,  හින්දු ධර්මය​ ,  सनातन धर्म ,  සනාතන ධර්මය )  ඉන්දීය අර්ධද්වීපයේ  ප‍්‍රභවය ලත්  ආගමික  සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින  ලොව තුන්වන විශාලම ආගම  වේ.  භගවත් ගීතාව හින්දූන්ගේ ගෞරවනීය ග්‍රන්ථයවේ. 👉 වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 👉  මහාභාරතය   (ප්‍රවර්ගය  හින්දු  ධර්ම ග්‍රන්ථ) මහාභාරතය ලොව දීර්ඝතම වීර කාව්‍යය වන අතර එය විස්තර කර ඇත්තේ "මෙතෙක් ලියා ඇති දිගම කාව්‍යය" ලෙසිනි.  එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි 200,000කට අධික ප්‍රමාණයකින් (සෑම ශ්ලෝකයක්ම පද්‍ය පේළි යුගලයකි) සහ දිගු ගද්‍ය කොටස් වලින් සමන්විත වේ. මුළු වචන මිලියන 1.8 ක් පමණ වන අතර, මහාභාරතය  ඉලියඩ්  සහ  ඔඩිසි  ඒකාබද්ධයේ දිග මෙන් දස ගුණයක් හෝ  රාමායණයේ  දිග මෙන් හතර ගුණයක් පමණ වේ. 👉...

අන්වර්ත නාම - විරුදාවලියලත් නම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 👉 ලංකාවේ ශ්‍රී ලංකාව - පෙරදිග මුතු ඇටය ඩඩ්ලි සේනානායක මැතිතුමා - බත්දුන් පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී.එස් සේනානායක මැතිතුමා - ජාතියේ පියා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා - ආසියාවේ රිදී සීනුව වීදිය බණ්ඩාර වීරවරයා - කෝට්ටේ ව්‍යාඝ්‍රයා     ආතර් විදියෙස් මැතිතුමා - කොස් මාමා