Monday, November 9, 2015

මුර්ති

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

💥 මූර්ති ශිල්පය 

යනු ත්‍රිමාණ කලා ශිල්පයක් වන අතර හැඩ කැපීමෙන් හෝ ප්ලාස්ටික් වැනි මාධ්‍යයක් යොදා නිමැවුම් කරයි. බහුලව ගල්, යකඩ හෝ ලී යොදා ගනී. බොහෝ මූර්ති කැටයම් කැපීම මඟින් නිපදවයි. තවද කොටස් එකතු කිරීමෙන් සහ අච්චු යොදා ගනිමින් ද මෙම නිර්මාණකරණය සිදු කරයි. මෙම මූර්ති ශිල්පයේ යෙදෙන්නන් මූර්ති ශිල්පීන් ලෙස හඳුන්වයි.

💥 මුර්ති

හින්දු 'මුර්ත' යනුවෙන් හදුන්වනු ලබන්නේ දේව ප්‍රතිමා ආදියයි.

මෙම ප්‍රතිමා තුළ දේවත්වය මුර්තිමත් වී ඇතැයි විශ්වාස කරති. ප්‍රතිමාවකට දේවත්වය ප්‍රතිශ්ඨාපනය කළ පසු එයට වැදුම් පිදුම් කිරිමට සුදුසු බව පිළිගනිති එම නිසා හින්දුන් මෙන්ම මහායාන බෞද්ධ ජනයා භක්තිය ඇති කර ගැනිම සහ භාවනාවන් සදහා සිත කේන්ද්‍රගත කර ගැනීමන් මෙම ප්‍රථිමා ප්‍ර‍යෝජනවත් ලෙස සලකයි. ‍වංචකස්තු ග්‍රාන්ත්‍ර වල පුතිමා පුද පූජා සදහා උපයෝගී කර ගැනිම පිළිබද ව විස්තරාත්මකව දක්වා ඇත.

💥 ශ්‍රි ලංකාවේ මැටි මුර්ති

මූර්ති ශිල්පය යනු ත්‍රිමාණ කලා ශිල්පයක් වන අතර හැඩ කැපීමෙන් හෝ ප්ලාස්ටික් වැනි මාධ්‍යයක් යොදා නිමැවුම් කරයි. බහුලව ගල්, යකඩ හෝ ලී යොදා ගනී. බොහෝ මූර්ති කැටයම් කැපීම මඟින් නිපදවයි. තවද කොටස් එකතු කිරීමෙන් සහ අච්චු යොදා ගනිමින් ද මෙම නිර්මාණකරණය සිදු කරයි. මෙම මූර්ති ශිල්පයේ යෙදෙන්නන් මූර්ති ශිල්පීන් ලෙස හඳුන්වයි.
චිත්‍ර කලාව සේම මූර්ති ශිල්පය ද නේපාලයේ ආගමික සම්ප්‍රදායයන් සහ රීතීන් ඔස්සේ එකිනෙකට බැඳී පවතී..

No comments:

Post a Comment