Monday, November 9, 2015

භික්ෂු / භික්ෂුණී

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

පැවිදිව උපසම්පදාව ලැබූ පිරිමි බෞද්ධ ශ‍්‍රමණයන් භික්‍ෂුවක් (භික්ඛු:පාලි, භික්‍ෂු-සංස්කෘත සහ සිංහල) ලෙස හැඳින්වේ. භික්‍ෂු යන්න පුලූල් අර්ථයෙන් ‘දානය මත ජීවත්වන තැනැත්තා’ යනුවෙන් පරිවර්තනය කළ හැකිය බුද්ධඝෝෂ හිමියන් විසින් එය වාග්විද්‍යාත්මකව විශ්ලේෂණයකොට ඇත්තේ ‘(සංසාරයේ නැවත නැවත ඉපදීම පිලිබඳ) අනතුර දකින තැනැත්තා ’ යනුවෙනි.

පසු කලෙක භික්‍ෂු සාසනය මෙන්ම භික්ෂුණී සාසනයද ලක්දිවෙන් අතුරුදන් විය. සියම, බුරුමය සහ කාම්බෛා්ජය යන ථේරවාද රටවලින් උපසම්පදාව ගෙන ලක්දිව භික්‍ෂු සාසනය නැවත...

භික්‍ෂුභික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවු පිරිස බුද්ධ සාසනයේ සිවුවනක් පිරිස වෙති. උපාසක උපාසිකා...

පැවතිණැයි සිතිය හැකි ය. මෙහිද විභංග නැවත කොටස් දෙකකට බෙදා දක්වා තිබ 1. භික්ෂු විභංග 2. භික්ෂුණී විභංග යනුවෙනි‍. දී. නී. සංගීති සූත්‍රයේ සඳහන් පරිදි විවිධ ආගම්...

වශයෙන් කොටස් දෙකක් වශයෙන් ආධ්‍යාත්මික ප‍්‍රගතිය අනුව වෙන් කෙරුණු අතර එය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යනුවෙන් සිව්වනක් පිරිසක් බවට ද පත්වූහ. ලක්දිව දස දෙස...

No comments:

Post a Comment