අප්‍රිකාව ලොව දෙවැනියට විශාලත ම (විශාලත්වය අනූව ආසියාවට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය... මධ්‍යධරණී වෙරළෙනි. පසුකාලීනව අරාබිවරුන් විසින් දළ වශයෙන් මෙම ප්‍රදේශයම මුල් ඇෆ්රියකයියා පළාත ලෙසින් නම් කෙරුණු අතර, එය අප්‍රිකාව යන්නෙහි ප්‍රවාචනයකි....
නියෝජ්‍ය ජනාධිපති ගුඩ්ලක් ජොනතන් නිදහස එක්සත් රාජධානියේ සිට දකුණු හා උතුරු නයිජීරියාව එක්සේසත් කිරීම 1914 ප්‍රකාශ කිරීම හා පිළිගැනීම ඔක්තෝම්බර් 1, 1960 සමුහාණ්ඩුව. අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. ඉන්දියන් සාගරයෙහි සමකය (equator) මත පිහිටා ඇති කෙන්යාව, උතුරු දෙසින් ඉතියෝපියාවෙන් ද, ඊසාන දිගින් සෝමාලියාවෙන් ද, දකුණු දෙසින්... ( ඉංග්‍රීසි: Ghana ) ජනරජය පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේය. මෙරටෙහි දේශසීමාවන් වනුයේ, බටහිර අයිවරි කෝස්ට්, උතුරට බුර්කිනා ෆාසෝ, නැගෙනහිරට ටෝගෝ සහ දකුණට ගිනියා බොක්ක යනු වශයෙනි. ඝානා යන වචනයේ අර්ථය නම් 'රණශූර රජතුමා' යන්නයි. මෙහි පුභවය ඝානා අධිරාජ්‍යයයි. රාජධානිය උතුරු අප්‍රිකාවේ පිහිටි රටකි. ජනගහනය මිලියන 32 වන අතර වර්ග කි.මි. 710,850 වන බටහිර සහරාව මොරොක්කෝව යටතේ පවතී. අගනුවර වන්නේ රාබට් හා විශාලතම නගරය වන්නේ නසබ්ලන්නාය. අනෙකුත් විශාල නගර වන්නේ ෆෙස්, සලේ, අගඩියර්, මරතේෂ්, ටැන්ජි, යර්ඩ්, මෙක්නෙස්, ඔජ්ධා හා ටිමොආන්ය. සෙනෙගාල රාජ්‍යයේ නිල නාමය වනුයේ 'සෙනෙගාල ජනරජය' යන්නයි. මෙය පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේ සෙනෙගාල ගංඟාවට දකුණු දෙසිනි. නැගෙනහිරට හා උතුරට මායිම් වන්නා වූ සෙනෙගාල ගංඟාව නිසා මෙරටට සෙනෙගාලය යන නාමය ලැබී ඇත.සෙනෙගාල ගංඟාව ආරම්භ වන්නේ 'ෆපවුටා ඩලොනින් ගිනියා' (Fouta Djallonin guinea) වෙනි. බස්නාහිරින් අත්ලන්තික් සාගරයත්, උතුරින් මොරිටානියාවත්, නැගෙනහිරින් මාලි සහ දකුණින් පිහිටි ගිනියා සහ ගිනි බිසවු යනු සෙනෙගාලයේ බාහිර දේශසීමාවන් වෙයි. ඉතියෝපියා da අප්‍රිකාවේ අගින් බිමෙන් වැසුණු රාජ්‍යයක් වේ. නිල වශයෙන් එය ඉතියෝපියානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහ ආණ්ඩුව වශයෙන් හැඳින්වේ. එය අප්‍රිකාවේ දෙවන ජනාකීර්ණ ප්‍රදේශය වන අතර ජනගහනය මිලියන 79.2 කි. වර්ග ප්‍රමාණය අනුව (1,100,000 වර්ග කිලෝමීටර) දසවන ස්ථානයේ සිටී. ජනරජය නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි සතර දෙසින්ම භූමියෙන් වටවූ රාජ්‍යකි. මෙහි දේශ සීමාවන් මෙසේ වෙයි. නැගෙනහිරට කෙන්යාව, උතුරට සුඩානය, බටහිරට කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හා දකුණට ටැන්සානියාවත්, කෙන්යාවෙන් හා ටැන්සානියාවෙන් ද මායිම් වී පවතින වික්ටෝරියා විලෙන් සෑහෙන කොටසකින්ද මෙරටෙහි දකුණු දිග ප්‍රදේශය සමන්විත වෙයි. රටෙහි නිල නාමය වන්නේ 'මාලි ජනරජය' යන්නයි. මෙය බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. උතුරට, ඇල්ජීරියාව, නැගෙනහිරට නයිජිරියාව, දකුණට බුර්කිතා, ෆපසෝ සහ අයිවරි කෝස්ට්ද, නිරිත දිගට ගිනියාවත්,බටහිරට සෙනෙගල් හා මොරිටානියා යන රටවල්ද මෙහි දේශි සීමාවන්ය. මෙහි භූමි ප්‍රමාණය වර්ග කි.මී. 1,240,000 වන අතර ජනගහනය මිලියන 14 කට වැඩි වේ. මාලි හි අගනගරය වනුයේ බමාකෝ (Bamako) ය. (Ivory Coast) බටහිර අප්‍රිකාවේ වෙරළබඩ පිහිටි කුඩා රටකි. වර්ග කිලෝමීටර 322,462ක් තරම් වූ මෙම රටෙහි 1991දී 12,000,000ක් ජනයා විසූහ. අගනුවර: යමෞස්සෞක්රෝ. රජ බස: ප්‍රංශ භාෂාව. නිල වශයෙන් ඇල්ජීරියා මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හඳුන්වයි. එය උතුරු අප්‍රිකාවේ රටකි. ඇල්ජීරියාව ඊසාන දෙසින් ටියුනීසියාවට, ගිනිකොන දෙසින් නයිජර්, නැගෙනහිරින් ලිබියාව, නිරිත දෙසින් මාලි, බටහිරින් මොරොක්කෝව සහ උතුරින් මධ්‍යධරණී මුහුදට මායිම් වේ. හෙවත් මැඩගස්කර් ජනරජය, අප්‍රිකාවේ ගිනිකොණ වෙරලට ඔබ්බෙහි ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දිවයිනක් වේ. මැඩගස්කරය නමින් ද හඳුන්වනු ලබන ප්‍රධාන දූපත, ලොව පිහිටි විශාලත්වයෙන් සිව්වන ස්ථානය ගන්නා වූ දූපතක් වන අතර ලෝකයේ ශාක සහ සත්ව විශේෂයන් ගෙන් සියයට 5% ක පමණ ප්‍රමාණයකට නිවහන ද වේ. මින් සියයට 80% ක පමණ ප්‍රතිශතයක් මැඩගස්කරයට පමණක් ආවේනික වෙති. නිල වශයෙන් නයිජර් සමූහාණ්ඩුව වන, නයිජර් යනු, නයිජර් ගංගාව අනුව නම් ලබා ඇති, බටහිර අප්‍රිකාවේ පිහිටි, භූමියෙන් වටවූ රටකි. එහි මායිම් වන්නේ දකුණට නයිජිරියා හා බෙනින්, බටහිරට බර්නිනා නාසෝ හා මාලි, උතුරට ඇල්ජිරියා හා ලිබියා හා නැගෙනහිරට චැඩ් යන රටවලටයි. එය භූමි ප්‍රමාණය වර්ග කි.මී. 1,270,000 වන අතර 80% ක් සහරා කාන්තාරයෙන් වැසී ඇත. එහි ප්‍රධානතම ජනතාව වන ඉස්ලාමිකයන් 15,000,000 පැතිර ඇත්තේ දකුණට හා බටහිරටය. ටියුනීසියානු ජනරජය අප්‍රිකාවේ උතුරු දිගින් පිහිටි රටකි. එහි මායිම් බටහිරින් ඇල්ජීරියා, ගිනිකොණ දෙසින් ලිබියාව වේ. උතුරින් සහ නැගෙනහිරින් මධ්‍යධරණි මුහුදට සීමාවේ. වර්ග ප්‍රමාණය ව.කි.මී. 165,000 හා ජනගහනය මිලියන 10.3 වන අතර එහි නම වන තුනීෂියා යන්න එහි අගනුවර වන ටියුනිස් වලින් පැවතේ. කැමරූන් (ඉංග්‍රීසි: Cameroon,/ˌkæməˈruːn/, ප්‍රංශ: Cameroon, ඩූලා: Kamerun, එවුන්ඩෝ: Kamərún, ෆුලා: Kamerun, ෆෙෆෙ: Kamerun), නිල වශයෙන් කැමරූන් ජනරජය (ප්‍රංශ: Rémeroublique), බටහිර-මධ්‍යම අප්‍රිකාවේ රටකි, එය බටහිරින් සහ උතුරින් නයිජීරියාව, ඊසාන දෙසින් චැඩ්, නැගෙනහිරින් මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ දකුණින් සමක ගිනියාව, ගැබොන් සහ කොංගෝ ජනරජය මායිම් වේ. ගිනියා බොක්කෙහි සහ අත්ලාන්තික් සාගරයේ කොටසක් වන බයිෆ්රා ඔෆ් බීෆ්රා බටහිර අප්‍රිකාව සහ මධ්‍යම අප්‍රිකාව අතර සන්ධිස්ථානයේ ඇති උපායමාර්ගික පිහිටීම හේතුවෙන් එය කඳවුරු දෙකෙහිම සිටින ලෙස වර්ගීකරණය කර ඇත.එහි මිලියන 27 කට ආසන්න ජනතාවක් දේශීය භාෂා 250 ක් කතා කරයි. නිල වශයෙන් ඇන්ගෝලා ජනරජය (පෘතුගීසි: República de Angola), යනු දකුණු අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි රටකි. එය මුළු භූමි ප්‍රමාණයෙන් සහ ජනගහනයෙන් (අවස්ථා දෙකේදීම බ්‍රසීලයට පිටුපසින්) දෙවන විශාලතම ලුසොෆෝන් (පෘතුගීසි භාෂාව කතා කරන) රට වන අතර අප්‍රිකාවේ හත්වන විශාලතම රට වේ. සිම්බාබ්වේ නිල වශයෙන් සිම්බාබ්වේ සමූහාණ්ඩුව නම් වේ. පෙර දකුණු රොඩේෂියාව නම් වූ මෙරට දකුණු අප්‍රිකාව හා ලිම්පෝපෝ ගග අතර පිහිටා තිබේ. එය මායිම් වන්නේ දකුණින් දකුණු අප්‍රිකාවටත්, නිරිතින් බොට්ස්වානාවටත්, වයඹින් සැම්බියාවට සහ නැගෙනහිරින් මොසැම්බික් රාජ්‍යයටයි. රුවන්ඩා සමුහාණ්ඩුව 'කඳු දහසකයේ භූමිය' වශයෙන් ද හඳුන්වන අතර, නැගෙනහිර මධ්‍යම අප්‍රිකාවේ ග්‍රේට් ලේන්ස් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ උගන්ඩා, බුරුන්ඩි, කොන්ගෝ සමුහාණ්ඩුව හා ටැන්සානියාවයි. නිරක්ෂයට ලංවු නමුත් එහි උස් පිහිටීම නිසා සිසිල් දේශගුණයක් පවතී. නිල වශයෙන් සැම්බියා සමූහාණ්ඩුව ලෙසින් හැඳින්වෙන, සැම්බියාව යනු, දකුණු අප්‍රිකාවේ පිහිටි භූමියෙන් වටවූ රටකි. අසල්වැසි රටවල් වන්නේ උතුරු ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ සමුහාණ්ඩුව, ඊසාන ටැන්සානියාව, නැගෙනහිර මලාව, දකුණු මොසැම්බික්, සිම්බාබ්වේ, බොට්ස්වානා හා නැම්බියා සහ බටහිරට ඇන්ගෝලා වේ. බුර්කිනා ෆාසෝ යනු බටහිර අප්‍රිකාවේ ගොඩබිම් වලින් වටවූ වර්ග කිලෝ මීටර 274,200 ක (වර්ග සැතපුම් 105,900) රටකි. වයඹ දෙසින් මාලි, ඊසාන දෙසින් නයිජර්, ගිනිකොන දෙසින් බෙනින්, දකුණින් ටෝගෝ සහ ඝානාව සහ නිරිත දෙසින් අයිවරි කෝස්ට් මායිම් වේ. 2021 වන විට, රටේ ඇස්තමේන්තුගත ජනගහනය 20,321,378 විය. අප්‍රිකානු මධ්‍යම සමූහාණ්ඩුව මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් චැඩ්, නැගෙනහිරින් සුඩානය, දකුණින් කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ බටහිරින් කැමරූන් යන රටවලට සීමා වේ. මොසැම්බික් නිළ වශයෙන් මොසැම්බික් සමුහාණ්ඩුව, දකුණු අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ නැගෙනහිරින් ඉන්දියානු සාගරය, උතුරින් ටැන්සානියා, වයඹින් මලාවි සහ සැම්බියා, බටහිරින් සිම්බාබ්වේ, නිරිත දිගින් ස්වාසිලන්තය හා දකුණු අප්‍රිකාවටයි. 1498 වස්කෝද ගාමා විසින් මෙය ගවේෂණය කළ අතර, 1505 දි පෘතුගාලය මෙරට ජනාවාස පිහිට වීමට දායක විය. නැමිබියා සමූහාණ්ඩුව දකුණු අප්‍රිකාවේ පිහිටි රටකි. මායිම් වන්නේ අත්ලාන්තික් සාගරයටයි. එහි මායිම් උතුරින් ඇන්ගෝලා හා සැම්බියාව, බටහිරින් බොට්ස්වානා හා සිමිබාබ්වේ, දකුණින් හා නැගෙනහිරින් දකුණු අප්‍රිකාව වේ.1990 මාර්තු 21 දා දකුණු අප්‍රිකාවෙන් නිදහස ලැබිය. අගනුවර වන්නේ වින්ඩ්හොයින් ය. 'ගිනියා ජනරජය' යන්න ගිනියා රාජ්‍යයේ නිල නාමය වේ. මෙය බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. කලින් 'ප්‍රංශ ගිනියා' නමින් හදුන්වනු ලැබූ මෙම රට වර්තමානයේ සමහර අවස්ථාවන් හිදී 'ගිනියා කොනක්‍රී' (Guinea conaky) නමින් ද හදුන්වනු ලබයි. එසේ කෙරෙන්නේ අසල්වැසි ගිනි බිසවූ රාජ්‍යයෙන් වෙන්කර හඳුනාගැනීම පිණිසය. ගිනියා රාජ්‍යයේ අගනුවර වන 'කොනක්‍රී' ජාතික ආණ්ඩුවේ සුවිශේෂි ස්ථානයක් ගනී. එය මෙරටෙහි විශාලතම නගරය ද වන්නේ ය. චැඩ් නිල වශයෙන් චැඩ් රාජ්‍යය ලෙස හඳුන්වන අතර මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් ලිබියාව, නැගෙනහිරින් සුඩාන්, දකුණු දෙසින් මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය, ගිණිකොණ දෙසින් කැමරූන් හා නයිජීරියාවද, බටහිරට නිගාද යන රටවල්වේ. එහි සමුද්‍රයට ඇති දුර ප්‍රමාණයත් හා විශාල කාන්තාරවල දේශගුණයත් නිසා අප්‍රිකාවේ මියගිය හදවත ලෙස චැඩ් හැඳින්වේ. ලයිබීරියා නිළ වශයෙන් ලයිබීරියා සමුහාණ්ඩුව ලෙස බටහිර අප්‍රිකානු වෙරළතීරයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ සෙයිරා ලෙයෝන්, ගිනියා, කෝට් සිල්වෙසෝර් සහ අත්ලාන්තික් සාගරයටය. 2008 සංඛ්‍යා ලේඛනයන්ට අනුව එරට ජනගහනය 3,476,608 වන අතර භුමි ප්‍රමාණය වර්ග කි.මී. 111,369 (වර්ග සැතපුම් 43,000) ක් වේ. නිළ වශයෙන් බොට්ස්වානා ජනරජය (Setswana: Lefatshe la Botswana, [lɪˈfatsʰɪ la bʊˈtswana]), දකුණු අප්‍රිකාවේ ගොඩබිම් සහිත රටකි. බොට්ස්වානා භූගෝලීය වශයෙන් සමතලා වන අතර එහි භූමි ප්‍රමාණයෙන් දළ වශයෙන් සියයට 70 ක් කලහාරි කාන්තාරය වේ. එය දකුණින් සහ ගිනිකොන දෙසින් දකුණු අප්‍රිකාව, බටහිරින් සහ උතුරින් නැමීබියාව සහ ඊසාන දෙසින් සිම්බාබ්වේ මායිම් වේ. එය කසුන්ගුල පාලම මගින් කෙටි සැම්බෙසි ගංගා මායිම හරහා සැම්බියාවට සම්බන්ධ වේ. නිල නාමය අරාබි බසට අනුව දැක්වෙනුයේ 'ලිබියානු මහජන සමාජවාදී අරාබි ජමහිරියාව' නමිනි.එය 'සමාජවාදි මහජන ලිබියානු මහා ජමහිරියාව' නමන් හෝ ඉංග්‍රීසි බසින් Socialist People's Libyan Arab Great Jamahiriya යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මෙම රාජ්‍යය පිහිටා ඇත්තේ උතුරු අප්‍රිකාවේ ය. උතුරින් මධ්‍යධරණි මුහුදු තීරයේ පිහිටා ඇති ලිබියාවට නැගෙනහිරින් ඊජිප්තුවට, ගිණිකොනින් සූඩානයට, දකුණට චැඩ් සහ නයිජර්ද බටහිරට ඇල්ජිරියාව සහ ටියුනිසියාවද මායිම් වෙයි. (i/ˈvɜːrd(i)/) හෝ කබෝ වර්ඩේ (i/ˌkɑːboʊ ˈvɜːrdeɪ/) (පෘතුගීසි: [ˈkabu ˈveɾdɨ]), නිල වශයෙන් කබෝ වර්ඩේ ජනරජය, මධ්‍යම අත්ලාන්තික් සාගරයේ පිහිටි දූපත් සමූහයක් සහ දූපත් රටකි, එය වර්ග කිලෝමීටර් 4,033 (වර්ග සැතපුම් 1,557) ක ඒකාබද්ධ භූමි ප්‍රදේශයක් සහිත ගිනිකඳු දූපත් දහයකින් සමන්විත වේ. මෙම දූපත් මහාද්වීපික අප්‍රිකාවේ බටහිර දෙසින් පිහිටි කැප්-වර්ට් සිට බටහිර දෙසින් කිලෝමීටර් 600 සහ 850 (නාවික සැතපුම් 320 සහ 460) අතර පිහිටා ඇත. කේප් වර්ඩ් දූපත්, අසෝර්ස්, කැනරි දූපත්, මැඩෙයිරා සහ සාවේජ් දූපත් සමඟින් මැකරෝනීසියාව පරිසර කලාපයේ කොටසක් වේ. නිල වශයෙන් බුරුන්ඩි ජනරජය (කිරුන්දි: Repuburika y'Uburundi [u.βu.ɾǔː.ndi]; ස්වහීලී: Jamuhuri ya Burundi; ප්‍රංශ: République du Burundi [buʁundi, byʁyndi]), යනු අප්‍රිකානු මහා විල් කලාපය සහ නැගෙනහිර අප්‍රිකාව අතර හන්දියේ මහා රිෆ්ට් නිම්නයේ ගොඩබිම් සහිත රටකි. එහි මායිම් වන්නේ උතුරින් රුවන්ඩාව, නැගෙනහිරින් සහ ගිනිකොන දෙසින් ටැන්සානියාව සහ බටහිරින් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය; ටැන්ගානිකා විල එහි නිරිතදිග මායිම දිගේ පිහිටා ඇත. අගනගර වන්නේ ගීතේගා සහ බුජුඹුරා රටේ විශාලතම නගරය වේ. (අරාබි: جيبوتي Jībūtī, ප්‍රංශ: Djibouti, සෝමාලි: [Jabuuti] Error: {{Lang}}: text has italic markup (help), අෆාර්: [Gabuuti] Error: {{Lang}}: text has italic markup (help)), නිල වශයෙන් ජිබුටි ජනරජය යනු, අප්‍රිකාවේ අඟෙහි පිහිටි රටකි. උතුරෙන් එරිට්‍රියාවෙන්ද, බටහිරෙන් සහ දකුණෙන් ඉතියෝපියාවෙන්ද සහ, ගිනිකොණ දෙසින් සෝමාලියාවෙන්ද එය මායිම්වී ඇත. දේශසීමාවෙහි ඉතිරි කොටස තැනී ඇත්තේ, නැගෙනහිර දිශාවෙන් රතු මුහුදෙන් සහ ඒඩ්න් සමුද්‍රවංකයෙනි. ජිබුටි විසින් ආවරණය කෙරෙන සම්පූර්ණ භූමි ප්‍රමාණය වන්නේ 23,200 කිමී2 (8,958 වර්ග සැ) වෙයි. සමුහාණ්ඩුව ගිණිකොණ අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ වයඹින් සැම්බියාව, ඊසානෙන් ටැන්සානියා, නැගෙනහිර, බටහිර හා දකුණින් මොසැම්බික්ය. මලාවි විලෙන් රට ටැන්සානියාවෙන් හා මොසැම්බික් රාජ්‍යයෙන් වෙන්ව ඇත. ජනගහනය 13,900,000 වන අතර වර්ග කි.මී. 118,000 (වර්ග සැතපුම් 45,560) වන අතර අගනුවර වන්නේ ලිලොන්ග්වේ හා විශාලතම නගරය බ්ලන්ටයර්ය. 10 වන ශතවර්ෂයේ මලාවි ජනාවාස වු අතර, 1891 වන තෙක් ස්වදේශී පාලනය යටතේ පැවැති අතර, බ්‍රිතාන්‍යයින් ජනාවාස කරගත් පසු එය 1964 වන තෙක් ඔවුන්ගේ යටතේ විය. නිදහසෙන් පසුව එය තනි පක්ෂ රාජ්‍යයන් වු අතර, 1994 වන තෙක් ජනාධිපති හස්ටින්ග්ස් බන්ඩා යටතේ විය. 40. ලෙසතෝ සමුහාණ්ඩුව හෝ මොරිෂස් සමූහාණ්ඩුව නිරිත ඉන්දියානු සාගරයේ අප්‍රිකානු මහාද්විපයේ ඈතින් පිහිටි දුපත් රාජ්‍යයකි. එය මැඩගස්කර් දුපතට කි.මී. 900 (සැතැප්ම 560) ඈතින් පිහිටා ඇත. මර්ෂස් දුපත හැර මෙම සමුහාණ්ඩුව නාගඩෝස් තණජෝස්, රොඩ්රිගුස් සහ ඇගලේගා දුපත් අයත්ය. මර්ෂස්, මැස්තරයෙහි දුපත්වල කොටසක් වන අතර ප්‍රංශ දුපතක් වන රියුනියන් කි. මී. 200 (සැතපුම් 120) නිරිතට සහ රොඩ්රිගුස් දුපතට කි.මී. 570 (සැතපුම් 350) ඊසාන දෙසින් පිහිටි දුපතක් වේ. අප්‍රිකාවේ බටහිර දිශාවේ මැද පිහිටා ඇති රටකි. දේශ සීමාවන් වනුයේ බටහිර ගිනියා බොක්කද, වයඹින් සමක(Equatorial) ගිනියාව, උතුරින් කැමරූනයද, නැගෙනහිරින් සහ දකුණින් වක්‍රකාරව වට කරනකොන්ගෝ ජනරජය යනාදියයි. ආසන්න වශයෙන් එහි වපසරිය වර්ග කි.මී. 270,000 ක් වේ. ගණන් බලන ලද ජනගහනය 1,500,000 කි. අගනුවර, විශාලතම නගරයද වන්නේ ලිබුවීල් (Libreville) ය. හෝ ඉක්වටෝරියල් ගිනියාව (ස්පාඤ්ඤ: Guinea Ecuatorial; ප්‍රංශ: Guinée équatoriale; පෘතුගීසි: Guiné Equatorial), නිල වශයෙන් සමක ගිනියා ජනරජය (ස්පාඤ්ඤ: República de Guinea Ecuatorial, ප්‍රංශ: République de Guinée équatoriale, පෘතුගීසි: República da Guiné Equatorial), යනු මධ්‍යම අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයේ, වර්ග කිලෝමීටර් 28,000 (වර්ග සැතපුම් 11,000) ස්වෛරී රටකි. නිල වශයෙන් හඳුන්වන්නේ එරිත්‍රියා රාජ්‍යය නමිනි. එරිත්‍රියාව අප්‍රිකාවේ කෙළවර පිහිටි රාජ්‍යයකි. එය බටහිරින් සුඩානයෙන්ද, දකුණින් ඉතියෝපියාවට සහ ඩිජිබෝට් ප්‍රදේශයෙන්ද, දකුණු ගිණිකොණට ද මායිම් වේ. නැගෙනහිර හා ඊසාන වයඹ රටෙහි සහ රතු මුහුදෙහි විශාල වෙරළ තීරයක් පවතී. 47. මොරිටේනියාව යනු දකුණු අප්‍රිකාවෙහි ස්වෛරී රාජ්‍යයකි. එය නිදහස ලැබීමේ 50වන සංවත්සරය සැමරීමට, රජ විසින් 2018 අප්‍රේල් 19 දිනදී එය නිල වශයෙන් ඊස්වාටිනි රාජධානිය (ස්වාසි භාෂාවෙන් “ස්වාසිවරුන්ගේ භූමිය”) ලෙසින් යළි-නම්කෙරුනු අතර එහි පූර්ව නාමය ස්වාසිලන්ත රාජධානිය විය. |
|
No comments:
Post a Comment