Skip to main content

ශ්‍රී ලංකාව

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

👉 පහත තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ විකිපීඩියා වෙතිනි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය 

දකුණු ආසියාවඅග්නිදිග ආසියාව හා ඉන්දියන් සාගරය ඇතුළු ඉන්දියානු උප මහාද්වීපය හා ඒ අවට ප්‍රදේශවල ඉතිහාසය සමඟ බැඳී පවතී.

ලක්දිවෙන් හමු වී ඇති පැරණිතම මානව අවශේෂ වසර 125,000 ක් තරම් ඈත අතීතයකට දිව යයි (බලංගොඩ මානවයා).යාල ජාතික වනෝද්‍යානයේ බ්ලොක් 2 කොටසෙහි තවත් ටික දුරකට වන්නට ගොඩ බසින ලද අප්‍රිකානු චිම්පන්සියන්ගෙන් පරිනාමය වු හෝමෝසේපියන් වරුන්ගේ සාක්ෂිය.

ශ්‍රී ලංකාව ජනාවාස වීම සම්බන්ධ තොරතුරු ඇතුළත් පැරණිතම ලියකියවිලි ලෙස මහාවංශයදීපවංශය සහ චූලවංශය වැනි පාලි වංශකතා දැක්විය හැකිය. උතුරු ඉන්දියාවේ සිට සිංහල ජනතාවගේ පැමිණීමේ පටන් ඉතිහාසය එම වංශකතා මඟින් විස්තර කෙරේ. ක්‍රි.පූ. 6 වන සියවසේ දී තම්බපණ්ණි රාජධානිය පිහිටුවීම සිංහල රාජාවලියේ ආරම්භය යි. ක්‍රි. පූ. 4 වන සියවසේ දී රජකම් කළ පණ්ඩුකාභය රජු අනුරාධපුර රාජධානියේ පළමු ශ්‍රී ලාංකීය පාලකයා ලෙස සැලකේ. මහින්දාගමනය මඟින් බුදු දහම රටට හඳුන්වා දීම සිදු වී ඇත්තේ ක්‍රි. පූ. 3 වන සියවසේ දී ය.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිලෝන් ලෙස හැඳින්වු අතර වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වයි. විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. 
ඔබට අවැසි ලිපිය තෝරාගන්න ලංකා දූපත ලංකා ඩොමීනියන් රාජ්‍යය ශ්‍රී ලංකාව ලංකාපුර මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි...

ඔබට අවශ්‍ය ලිපිය තෝරාගන්න බ්‍රිතාන්‍ය ලංකාව ලන්දේසි ලංකාව පෘතුගීසි ලංකාව මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම්...

1948 පෙබරවාරි මස 4 වැනිදා ලංකා ස්වාධීනතා පනත ක්‍රියත්මක කිරීම සමගම ලංකාව පූර්ණ ස්වෛරීය රාජ්‍යයක් බවට පත්විය. සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ තිබු සමහර කොන්දේසි...

උළෙල ජාතියේ උතුම් සැමරුමක්ම විය.පෙබරවාරි හතරවැනිදාට ඉකුත් මධ්‍යම රාත්‍රියේ ලංකාව යටත් විජිතභාවයෙන් මිදී අනෙකුත් නිදහස් ජාතීන් අතරට එක්වීය. නැවත පිහිටවූ ලංකා...

👉 ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (ප්‍රවර්ගය ශ්‍රී ලංකාව පිළිබඳ අංකුර ලිපි)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව නමැති ස්වෛරීය රාජ්‍යයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සැප්තැම්බර 7 වන දිනදී...

වර්තමාන ශ්‍රී ලංකාවට අයත් භූමියේ පැවති බ්‍රිතාන්‍ය යටත් විජිතය බ්‍රිතාන්‍ය ලංකාව ලෙස හැඳින්වේ. 1798 සිට 1815 දක්වා මෙම යටත් විජිතයට ලංකා දූපතේ මූදුබඩ ප්‍රදේශ...

ලක්ව සිටි ලංකාව හෝ ශ්‍රී ලංකාව ට අයත් සරිය සහ ඔවුන්ගේ එම පාලනය හැඳින්වීමට මෙම පදය තුල්‍යාර්ථමය ලෙසින් භාවිතා වේ. 1600 පමණ කාලයේ දී ශ්‍රී ලංකාව, අඩ වශයෙන්...

සෙයිලම ලෙස කටවහරේ හැඳින්වුනු පෘතුග්‍රීසි ලංකාව යනු ලංකා දිවයිනේ පෘතුග්‍රීසීන් විසින් අත්පත් කරගෙන තිබූ භූමි ප්‍රදේශයකි. ශ්‍රි ලංකා ඉතිහාසයේ 1505-1658...

ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලය වේ. ශ්‍රී ලංකාව ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත්‍රික්ක විසි පහෙන්ද ශ්‍රී ලංකාව ජනරජයේ දේශීය ජලතීරයෙන්ද සමන්විත වන්නේය. පරිපාලන...

ජාතිකයින්ගේ මූලස්ථානයද විය. ක්‍රි.ව. 1815 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව ශ්‍රී ලංකාව පත්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා ප්‍රජාව පහතරට සිංහල, උඩරට (නුවර) සිංහල, දෙමළ යනුවෙන්...

Western Province Wayamba Province පළාත ධජය Location within Sri Lanka රට ශ්‍රී ලංකාව සංස්ථාපනය 1845 පිළිගැනීම 14 නොවැම්බර් 1987 අග නගරය කුරුණෑගල විශාලම නගරය...

නැගෙනහිර පළාත Eastern Province පළාත Sunset over Batticaloa Lagoon ධජය ශ්‍රී ලංකාව තුල පිහිටුම ඛණ්ඩාංක: 07°55′N 81°30′E / 7.917°N 81.500°E / 7.917; 81.500ඛණ්ඩාංක:...

උතුරු පළාත Northern Province පළාත ධජය ශ්‍රී ලංකාව තුල පිහිටුම රට ශ්‍රී ලංකාව සංස්ථාපනය 1 ඔක්තෝම්බර් 1833 පිළිගැනීම 14 නොවැම්බර් 1987 අගනගරය යාපනය විශාලතම...

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත (ඉංග්‍රීසි: Central Province සෙන්ට්‍රල් ප්‍රොවින්ස්) ප්‍රාථමික වශයෙන් කඳුකර භූමිභාගයකින් සමන්විත වෙයි. කඳුරට අගනුවර මහනුවර මෙන්ම...

නැගෙනහිර පළාත (ඉංග්‍රීසි: Eastern Province ඊස්ටර්න් ප්‍රොවින්ස්) යනු ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් එකකි. 1988 සිට 2006 දක්වා උතුරු-නැගෙනහිර පළාත පිහිටුවමින්...


ඌව පළාත ශ්‍රී ලංකාවේ පළාත් 9න් එකකි. සුන්දර පළාතක් වන අතර එය වෙල්ලස්ස යන නමින්ද හැදින්වේ. ශ්‍රී ලංකාවේ දෙවන අඩුම ජනගහනය සහිත වන්නේ ඌව පළාතය එය 1,259,900...

සබරගමුව පළාත ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකකි. සබරගමුව පළාත දිස්ත්‍රික්ක දෙකකින් සමන්විත වේ. ඒවා නම් කෑගල්ල දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කයයි. සබරගමුව...

දකුණු පළාත Southern Province தென் மாகாணம் පළාත ධජය ශ්‍රී ලංකාව තුල පිහිටීම ඛණ්ඩාංක: 6°10′N 80°45′E / 6.167°N 80.750°E / 6.167; 80.750ඛණ්ඩාංක: 6°10′N...

ඔබට අවශ්‍ය ලිපිය තෝරාගන්න බ්‍රිතාන්‍ය ලංකාව ලන්දේසි ලංකාව පෘතුගීසි ලංකාව මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම්...

ශ්‍රී ලංකාව ස්වෛරීය ඒකීය රාජ්‍යයකි. මෙහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වේ. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයාද වේ...

ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා යනු ශ්‍රී ලංකාව, ලෝකයේ අනෙකුත් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්, වාණිජ වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් ඇතිකර ගන්නා සම්බන්ධතා හඳුන්වන...

Comments

Popular posts from this blog

පුවත්පත්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. (අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.) 👉 පුවත්පත් පුවත්පතක්  යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති.  👉  ශ්‍රී ලංකාවේ  පුවත්පත්  ලැයිස්තුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ  පුවත්පත් - ලක්මිණි පහන(1862...

හින්දු ආගම

හින්දු ආගම   අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. ( සංස්කෘත භාෂාව :  हिन्दू धर्म ,  හින්දු ධර්මය​ ,  सनातन धर्म ,  සනාතන ධර්මය )  ඉන්දීය අර්ධද්වීපයේ  ප‍්‍රභවය ලත්  ආගමික  සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින  ලොව තුන්වන විශාලම ආගම  වේ.  භගවත් ගීතාව හින්දූන්ගේ ගෞරවනීය ග්‍රන්ථයවේ. 👉 වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 👉  මහාභාරතය   (ප්‍රවර්ගය  හින්දු  ධර්ම ග්‍රන්ථ) මහාභාරතය ලොව දීර්ඝතම වීර කාව්‍යය වන අතර එය විස්තර කර ඇත්තේ "මෙතෙක් ලියා ඇති දිගම කාව්‍යය" ලෙසිනි.  එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි 200,000කට අධික ප්‍රමාණයකින් (සෑම ශ්ලෝකයක්ම පද්‍ය පේළි යුගලයකි) සහ දිගු ගද්‍ය කොටස් වලින් සමන්විත වේ. මුළු වචන මිලියන 1.8 ක් පමණ වන අතර, මහාභාරතය  ඉලියඩ්  සහ  ඔඩිසි  ඒකාබද්ධයේ දිග මෙන් දස ගුණයක් හෝ  රාමායණයේ  දිග මෙන් හතර ගුණයක් පමණ වේ. 👉...

අන්වර්ත නාම - විරුදාවලියලත් නම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 👉 ලංකාවේ ශ්‍රී ලංකාව - පෙරදිග මුතු ඇටය ඩඩ්ලි සේනානායක මැතිතුමා - බත්දුන් පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී.එස් සේනානායක මැතිතුමා - ජාතියේ පියා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා - ආසියාවේ රිදී සීනුව වීදිය බණ්ඩාර වීරවරයා - කෝට්ටේ ව්‍යාඝ්‍රයා     ආතර් විදියෙස් මැතිතුමා - කොස් මාමා