Monday, November 9, 2015

සෞඛ්‍යය

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
👉 සෞඛ්‍යය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලද නිර්වචනයට‍ අනුව, සෞඛ්‍ය යනු සම්පුර්ණ ශාරීරික මානසික හා සමාජීය නිරෝගි තාවයක් වන අතර රෝගයක් හෝ යම්කිසි දුබලතාවයක් නොමැති වීම පමණක් නොවේ. 1986 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නවීකරණය කරන ලද අර්ථ දැක්වීමකට අනුව සෞඛ්‍ය යනු එදිනෙදා ජීවිතයට සම්පතක් වන අතර ජීවත් වීමේ පරමාර්ථයම පමණක් නෙ‍ාවේ. තවද සෞඛ්‍ය යනු ශාරීරික ධාරීතාවයන් සමාජීය සහ පුද්ගල සම්පත් පිළිබද විග්‍රහ කෙරෙන ධනාත්මක සංකල්පයකි.

👉 සෞඛ්‍යය නීතිය

සෞඛ්‍යය කර්මාන්තයේ ප්‍රතිපාදකයින්, ගෙවන්නන් හා විකිණුම්කරුවන් හා රෝගීන් අතර සම්බන්ධතාවයන් සහ ......

👉 සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් 

යනු හොද සෞඛ්‍ය තත්ත්වයක් වර්ධනය ක කිරීම හා සම්බන්ධ ප්‍රායෝගීකරණයකි.

මෙය සිදු කරනු ලබන්නේ සියළුම ආහාර කාණ්ඩවලින් ප්‍රමාණවත් තරම් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන අන්දමින් පරිභෝජනයට ගැනීම මගිණි. මෙහිදී ආහාරයට ප්‍රමාණවත් පරිදි ජලය එකතු කර ගැනීම ද එකසේ වැදගත්ය. මානව පෝෂණය වඩාත් සංකිර්ණ මාතෘකාවක් වන අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යන්න එක් එක් අවස්ථාවන්වලදී විවිධ වේ. ඒ සදහා පුද්ගලයාගේ ප්‍රවේනික සැලැස්ම, අවට පරිසරය සහ සෞඛ්‍ය තත්ත්වය බලපායි. මානව ජනගහනයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා නොගැනීම හේතුවෙන් ඇති වී ඇති ප්‍රධානතම අවහිරතාවය වී ඇත්තේ ආහාර ඌණතාවය සහ මන්ද පෝෂණයයි. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන් සංවර්ධිත රටවල ඇති ප්‍රධ‍ානතම ගැටළුව වනුයේ අධි ස්ථුලතාවයයි.

👉 සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ 

ආරම්භය විසිවැනි සියවසේ මධ්‍ය කොටස කරා දිව යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රධාන අංශ තුනකින් සමන්විත ය. එයින් එක් අංශයක් වන්නේ මහජන සෞඛ්‍ය ඒකකයයි. මහජන සෞඛ්‍ය ඒකකයෙහි සෞඛ්‍ය අධ්‍යාපන උපකරණ සංවර්ධන සඳහා හඳුනාගත් ඒකකයක් ද තිබිණි. එය සෞඛ්‍ය අධ්‍යාපන උපකරණ නිෂ්පාදන ඒකකය නමින් ව්‍යවහාර විය.

👉 සෞඛ්‍යට අහිතකර දෑ


No comments:

Post a Comment