Skip to main content

මැදපෙරදිග

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
"පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක"... බයිබලයේ පරණ තෙස්තමේන්තුව නොහොත් හිබෲ 'ටෝරා' වේ සඳහන් වි ඇත: එය වඩාත් විචිත්රව විස්තර කල පරන තෙස්තමේන්තුවේ අරාබි මුහුණු වර වූ අල් කෝරානයේ සම්පාදකයෝ මැටියෙන් මිනිසා නිමවූ දෙවියන් වහන්සේ ඔහුට ජීවන හුස්ම පිම්බ බව පෙන්වා දුන්හ. ඇතමුන් විසින් මෙම අදහස් යුගලය විකාරයක් ලෙස සලකා බැහැර කෙරුන ද එතුල ගැබ්ව ඇති කැපී පෙනෙන ලක්ෂණය නම් ඒවා භෞතික විද්‍යාවේ නීති වලට ගෝචර නොවීම නොව එකී අරාබි හා යුදෙව් ශුද්ධවූ ලියැවිලි මඟින් හෙලිකරන ඔවුනතර ඇති සමීප නෑ කමයි: වෙනත් වචනයෙක් කිවහොත් අල් කෝරානය හා හිබෲ 'ටෝරා' ඊශ්‍රායල්-මුස්ලිම් ඉතිහාසය පිළිබිඹු කෙරෙන අපූරු කැඩපතකි. මිසරයේ යෝධ පිරමිඩ ගොඩනැඟෙන අතරතුර පුරාණ මෙසපොතේමියාවේ දකුණු දිග තැනිතලා මත ගොවිතැන හා එඬේර වෘත්තිය කොටගත් ආදම්ගේ දරුවෝ ක්‍රිස්තු පූර්ව දෙදහස වන තුරුත් නොයෙකුත් ගැටුම් මැද පවා තනි ප්‍රජාවක් ලෙස ජීවත් වූ බව හුදු දේශපාලන රුචි ආරුචි කම් මත බැහැරකොට හැකි කරුණක් නොවේ .

අරාබි අර්ධද්වීපයේපර්සියානු බොක්කේ දකුණු වෙරළේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය, 1971 වසරේදී නිදහස් ශෛක් රටවල් හතක් එක් වීමෙන් සැදුනකි. ව.කි.මි.77,700ක් තරම් මෙරට, 1991දී 1,630,000ක් ජනයා විසූහ.

එහි මායිම් වන්නේ ඕමානය සහ සවුදි අරාබියයි. 

👉 අරාබිය

අරාබිය යන්නෙන් පහත දෑ අදහස් විය හැක: සවුදි අරාබිය අරාබි අර්ධද‍්වීපය අරාබි ලොව මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි...

නිළ වශයෙන් සවුදි අරාබි රාජධානිය මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසානෙන් ජෝර්දානය හා ඉරානය, නැගෙනහිරින් කුවේට්කටාර්බහරේන් හා එක්සත් අරාබි එමිරේට්, ගිණිකොණින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ.

තුර්කි අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වුනු ඕටමන් අධිරාජ්‍යය යනු 14වන සියවස සහ 20වන සියවසෙහි මුල් කාලය අතරතුර අග්නිදිග යුරෝපයබටහිර ආසියාව, සහ උතුරුදිග අප්‍රිකාව යන ප්‍රදේශයන්හි වැඩි කොටසක් පාලනය කල අධිරාජ්‍යයකි. ඔටෝමාන් අධිරාජ්‍ය යනු බහුවාර්ගික, බහු ආගමික තුර්කි පාලනයට නතු රාජ්‍යයකි. මෙය තුර්කි අධිරාජ්‍ය ලෙස හැදින්විණි. .

තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝ‍ලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ යුරෝප‍ය දක්වා විහිදේ. එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය,ඊසාන දෙසින් අමේනියා අසබයිජාන්,නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව, දකුණු දෙසින් මධ්‍යධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් එයිගියන් මුහුද සහ උතුරින් කළු මුහුදට අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්‍රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. 

කටාර් රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශයෙන් 'දව්ලත් කටාර්' (Dawlat Qatar) යනුවෙන් ද මෙරට හඳුන්වයි.කටාර් රාජ්‍යය මැදපෙරදිග පිහිටි ආරාබියානූ එමීර් රාජ්‍යයට අයත් (Emirate) අරාබි අර්ධද්විපයේ ඊසාන දිග වෙරළ තීරයෙහි පිහිටා ඇති කුඩා රටකි. ..

ලිබියා නිල නාමය අරාබි බසට අනුව දැක්වෙනුයේ 'ලිබියානු මහජන සමාජවාදී අරාබි ජමහිරියාව' නමිනි.එය 'සමාජවාදි මහජන ලිබියානු මහා ජමහිරියාව' නමන් හෝ ඉංග්‍රීසි බසින් Socialist People's Libyan Arab Great Jamahiriya යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මෙම රාජ්‍යය පිහිටා ඇත්තේ උතුරු අප්‍රිකාවේ ය. උතුරින් මධ්‍යධරණි මුහුදු තීරයේ පිහිටා ඇති ලිබියාවට නැගෙනහිරින් ඊජිප්තුවට, ගිණිකොනින් සූඩානයට, දකුණට චැඩ් සහ නයිජර්ද බටහිරට ඇල්ජිරියාව සහ ටියුනිසියාවද මායිම් වෙයි.

ලෙබනන් සමුහාණ්ඩුව නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් සිරියාවටත්, දකුණින් ඊශ්‍රායලයටත්ය. ලෙබනනයේ මධ්‍යධරණියේ හා අරාබියේ පිහිටීම මත එයට පොහොසත් ඉතිහාසයක්, සංස්කෘතිමය අනන්‍යතාවයක්, ආගමික හා මානව විවිධත්වයක් ලැබී ඇත. එහි ඉතිහාසයට අනුව මීට වසර 7000 ට පෙර මානව ශිෂ්ඨාචාරයක් පැවතුණි. එය අවුරුදු 2500 ක සිට ෆිනිෂියන්වරුන්ගේ කාලයේ සිට පැවැත එන්නකි.

ඊශ්‍රායලයේ නිල නාමය ‘ඊශ්‍රායල් රාජ්‍යය' යන්නයි.මෙය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටකි. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර්දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් ඊශ්‍රායලය වට වී තිබේ. ඊශ්‍රායලයේ සාපේක්ෂ කුඩා භූමි ප්‍රදේශයන්හි භූගෝලීය වශයෙන් එකිනෙකට අසමාන වූ අංග ලක්ෂණ දැකගත හැකිය. මෙය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේ ය.

(අරාබිفلسطين‎ FilasṭīnFalasṭīnFilisṭīnග්‍රීකΠαλαιστίνηපලෙයිස්ටිනේලතින්පලෙස්ටීනාහීබ්‍රෑ: פלשתינה පලෙස්ටිනා) යනු, මධ්‍යධරණී මුහුද සහ ජෝර්දාන් නදිය අතරතුර භූගෝලීය ප්‍රදේශය සහ වෙනත් යාබද භූමීන් විස්තර කිරීමට, වෙනත් නම් වලට අමතරව යෙදෙන ගතානුගතික නාමයකි. මෙම ප්‍රදේශය ඊශ්‍රායෙල් දේශය ලෙසින්ද (Hebrew: ארץ־ישראל Eretz-Yisra'el), ශුද්ධවූ දේශය සහ දකුණු ලෙවන්ට් ලෙසින්ද හැඳින්වෙන අතර, ඓතිහාසික වශයෙන් කනාන්සියොන්සිරියා පැලෙස්ටිනාදකුණු සිරියාවජුන්ඩ් ෆිලස්ටින් සහ අවුට්මර් ලෙසින්ද හඳුන්වා ඇත්තේ වෙනත් නම් වලට අමතරවය.

නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. කෙසේ වෙතත් නිල වශයෙන්,දේශපාලන වශයෙන් එය ඉරානය නමින් හඳුන්වයි. 1648, 195Km2 වන මෙය භූමි ප්‍රමාණයෙන් ලොව 18 වන විශාලතම රට වන අතර ලෝක ජනගහනයෙන් මිලියන 70 ක් මෙහි වාසය කරති. 

ඉරාකයේ නිල නාමය 'ඉරාක ජනරජය' යන්නය. ඉරාකය 'සක්රොස්' (Zaqros) කඳු පෙලෙහි වයඹ දිග කෙළවරෙහි වැඩි ප්‍රදේශයක් පුරා විහිදී පවත්නා බටහිර ආසියාවට ද, සිරියානු කාන්තාරයේ නැගෙනහිර කොටසට ද, අරාබියානු කාන්තාරයේ උතුරු දිග කොටසට ද විහිදී පවත්නා රටක් වෙයි.

අරාබිالأردن‎ al-Urdun), නිල වශයෙන් ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය (අරාබිالمملكة الأردنية الهاشمية‎ al-Mamlakah al-Urdunīyah al-Hāshimīyah) යනු, ජෝර්දාන් නදියේ බටහිර ඉවුරේ පිහිටි, බටහිර ආසියාවේ අරාබි රාජධානියකි. දකුණු සහ නැගෙනහිර දෙසින් සවුදි අරාබියාවෙන්ද, ඊසාන දෙසින් ඉරාකයෙන්ද, උතුරු දෙසින් සිරියාවෙන්ද සහ, බටහිර දෙසින් ඊශ්‍රායෙලයෙන්ද ජෝර්දානය මායිම් වී ඇත.

ස්වාධීන අරාබි එමීර් රාජ්‍යයකි. එය ඊසාන අරාබි අර්ධද්වීපයෙහි පිහිටා ඇත. එය මායිම් වන්නේ දකුණින් සවුදි අරාබියාව, උතුරින් ඉරානය, වයඹ දෙසින් ගල්ෆ් පර්සියානුවටය. කුවේට් යන නම, දිය ලග පිහිටි බලකොටුව යන අර්ථය දැක්වේ. භූමි ප්‍රමාණය වර්ග කි.මී. 20,000 (වර්ග සැතපුම් 6880) වන අතර ජනගහනය මිලියන 3 කි. ‍පෞරාණිකව මෙම රාජ්‍යයේ ඇති වරාය තුලින් ඉන්දියාව හා මෙසපොතේමියාව අතර වෙළඳ ගනුදෙනු සිදුවී ඇත.

නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි.

යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින්...

ආසියාවේ පිහිටි අරාබි රටකි. වයඹට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිරට සවුදි අරාබිය, නිරිත දිගට රෝමයද, ඕමාන් රාජ්‍යයේ දේශ සීමාවන් වේ. වෙරළ තීරය සමන්විත වන්නේ...

සිරියා අරාබි සමුහාණ්ඩුව බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන‍‍්නේ බටහිරින් ලෙබනන් හා මධ්‍යධරණි මුහුද, උතුරින් තුර්කිය, නැගෙනහිරෙන් ඉරානය, දකුණින් ජෝර්දානය හා නිරිතෙන් ඊශ්‍රාලයටය. සිරියා නමට ඇතුලත් වන්නේ ලැඩන්ට් මුළු රාජ්‍යමය. වර්තමානයේ එහි පුරාතන රාජධානි කිහිපයක හා 3 වන මිලේනියමෙහි ඇබ්ලන් ජනාවාසය ඇතුලත් වේ. 

යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. 

👉 ගාසා තීරය 
හෝ සරල ලෙසින් ගාසා යනු, නිරිත දිග දෙසින් ඊජිප්තුව හා 11 කිමී (6.8 සැත) දිගු දේශසීමාවක්ද, නැගෙනහිරින් හා උතුරින් ඊශ්‍රායෙලය හා 51 කිමී (32 සැත) දිගු දේශසීමාවක්ද සහිත මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළෙහි පිහිටි භූමි ප්‍රදේශයකි.

Comments

Popular posts from this blog

පුවත්පත්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. (අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.) 👉 පුවත්පත් පුවත්පතක්  යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති.  👉  ශ්‍රී ලංකාවේ  පුවත්පත්  ලැයිස්තුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ  පුවත්පත් - ලක්මිණි පහන(1862...

හින්දු ආගම

හින්දු ආගම   අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. ( සංස්කෘත භාෂාව :  हिन्दू धर्म ,  හින්දු ධර්මය​ ,  सनातन धर्म ,  සනාතන ධර්මය )  ඉන්දීය අර්ධද්වීපයේ  ප‍්‍රභවය ලත්  ආගමික  සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින  ලොව තුන්වන විශාලම ආගම  වේ.  භගවත් ගීතාව හින්දූන්ගේ ගෞරවනීය ග්‍රන්ථයවේ. 👉 වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 👉  මහාභාරතය   (ප්‍රවර්ගය  හින්දු  ධර්ම ග්‍රන්ථ) මහාභාරතය ලොව දීර්ඝතම වීර කාව්‍යය වන අතර එය විස්තර කර ඇත්තේ "මෙතෙක් ලියා ඇති දිගම කාව්‍යය" ලෙසිනි.  එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි 200,000කට අධික ප්‍රමාණයකින් (සෑම ශ්ලෝකයක්ම පද්‍ය පේළි යුගලයකි) සහ දිගු ගද්‍ය කොටස් වලින් සමන්විත වේ. මුළු වචන මිලියන 1.8 ක් පමණ වන අතර, මහාභාරතය  ඉලියඩ්  සහ  ඔඩිසි  ඒකාබද්ධයේ දිග මෙන් දස ගුණයක් හෝ  රාමායණයේ  දිග මෙන් හතර ගුණයක් පමණ වේ. 👉...

අන්වර්ත නාම - විරුදාවලියලත් නම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 👉 ලංකාවේ ශ්‍රී ලංකාව - පෙරදිග මුතු ඇටය ඩඩ්ලි සේනානායක මැතිතුමා - බත්දුන් පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී.එස් සේනානායක මැතිතුමා - ජාතියේ පියා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා - ආසියාවේ රිදී සීනුව වීදිය බණ්ඩාර වීරවරයා - කෝට්ටේ ව්‍යාඝ්‍රයා     ආතර් විදියෙස් මැතිතුමා - කොස් මාමා