Monday, November 9, 2015

අභ්‍යවකාශ

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.
සූර්යයා පිළිබඳ මිනිසුන් තුළ තිබූ මුල්ම ස්ථාවර අදහස වූයේ දවසේ උදාව හා රාත්‍රිය ඇතිකරන හා ක්ෂිතිජයෙන් නැග බැස යන අහසේ ඇති දිදුලන තැටියක් වශයෙනි. බොහෝ පුරාණ හා ඓතිහාසික සංස්කෘතීන්වල සූර්යයා දේවත්වයෙන් හා අද්භූත බලයක් සහිත වස්තුවක් ලෙස සැලකිණි. අතීතයේ දකුණු ඇමරිකාවේ ඉන්කා හා මෙක්සිකෝවේ ඇපටෙක් වැනි ශිෂ්ටාචාරවල සූර්යය වන්දනාව මූලික අංගයක් විය. බොහෝ ඓතිහාසික ස්මාරකයන් නිර්මාණය කර තිබෙන්නේ සූර්යය සංකල්පය (Phenomena) මනසේ තබාගෙනය.
👉 අභ්‍යවකාශ ගමන්වල ඉතිහාසය👉 ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය

No comments:

Post a Comment