Skip to main content

චිත්‍ර

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි.

ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න.

තීන්ත ආලේප කිරීමෙන් පසු පැන්සල් ඉරි මකා දැමිය හැක. සමහර චිත‍්‍ර ශිල්පීහු පැන්සල් කටු සටහනක් යොදා නොගෙන කෙලින්ම තීන්ත යොදාගෙන අඳිති. ඔවුහු..
මතද දියසායම් චිත්‍ර ශිල්පය ඉදිරිපත් කරයි. පෙරදිග ආසියාවේ දියසායම් චිත්‍ර ශිල්පය පින්සල්කරණය සමග ද සම්බන්ධව ඇති අතර චීනයේ සහ ජපානයේ චිත්‍ර ක්‍රමයේදී භාවිතාවන...
අලංකාර කර තිබේ. ලක්දිව ලෞකික චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යනය කිරීමේදී සීගිරි චිත්‍ර ප්‍රධාන වේ.දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි.ක්‍රි...
මෙන්ම චිත්‍ර ශිල්පය ආදී සියලුම කලා ශිල්පයන්වර්ධනය වී ඇත. ලංකාවට බුදු දහම පැමිණීමට පෙර සිටම මෙරට චිත්‍ර කලාවක් පැවති බවට බලි චිත්‍ර කලාව ආදී දේශිය චිත්‍ර කලාවන්...
සිතුවම් ලෙස සලකනු ලබන්නේ දැනට වැදි ජනතාව චිත්‍ර ලෙස සළකනු ලබන චිත්‍ර වේ.මෙකී චිත්‍ර ප්‍රාග් ඓතිහාසික චිත්‍ර ලෙස ද හැඳින්වෙන අතර ප්‍රධාන වශයෙන් මේවා දිවයින...
මෙරට පැරණි අවධියේ චිත්‍ර කලාව කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මූලාශ්‍ර ගත තොරතුරු වලට විශේෂ ස්ථානයක් හිමි වේ. මහාවංශයේ එන තොරතුරු අනුව ක්‍රි.පූ. තුන්වෙනි...
💥 මහනුවර යුගයේ සිතුවම් කලාව (ප්‍රවර්ගය චිත්‍ර කලාව)
මහනුවර යුගයේ චිත්‍ර උඩරට චිත්‍ර නමින් ද හැඳින්වේ. අතීතයේ දී උඩුනුවර, යටිනුවර, දුම්බර හේවාහැට, හාරිස්පත්තුව යන ප්‍රදේශවල ව්‍යාප්තව පැවති උඩරට රාජධානිය වත්මන්...
දශකයේ චන්ද්‍ර මාන් සිං මස්කි නම් වූ තරුණ චිත්‍ර ශිල්පීන් දෙදෙනාගේ පැමිණීම නේපාලි චිත්‍ර කලාවේ බටහිර චිත්‍ර කලා සම්ප්‍රදායේ වැදගත් ප්‍රවිෂ්ටයක් ලෙස සැලකේ...
තොරතුරු සහ ගුවන්විදුලි අමාත්‍යාංශය, ඉන්දියානු රජය. පිටුව. 173.  2.කෝරළගේ සම්පත් සුරංග(2018). චිත්ර කලාව ,පෙබරවාරි කලාපය.ඉමාෂි ප්රකාශන,පිටු 26,27,28,29....
වෙනත් ස්ථාන පසුව ඇතිවිය.. මෙවාර් චිත්‍ර කලාව කාන්ග්‍රා චිත්‍ර කලාව තන්ජෝර් චිත්‍ර කලාව දාල්චන්ද්, 18වන සියවසේ රාජ්පුත් චිත්‍ර ශිල්පියෙකි. The City Palace Museum...
වූ හෙයින්, කොරියානු චිත්‍ර කලාවේ සම්මත ශෛලියක් ලෙස අනුගමනය කෙරිණි. මැදි සිට පසුකාලීන-ජොසොන් රාජවංශ සමය දක්වා වූ කාලය කොරියානු චිත්‍ර කලාවේ ස්වර්ණමය යුගය...
පොප් චිත්‍ර කලාව යනු, 1950 ගණන් වල මැද භාගයෙහිදී බ්‍රිතාන්‍යයෙහිදී සහ 1950 ගණන් වල අවසන් භාගයෙහිදී එක්සත් ජනපදයෙහිදී ඉස්මතුවූ කලා ව්‍යාපාරයකි. බි‍්‍රතාන්‍ය...
කොළඹ යුගයේ චිත්‍ර ශිල්පීන් සුමි-එ චිත්‍ර කලාව ිාොිෙිා ිි...
{{DISPLAYTITLE:උඩරට බැස යන සුන්දරියේ චිත්‍ර උඩරට චිත්‍ර ශිල්පාචාරින් විසින් තම ගෝලයන්ට උගන්වනු ලැබූ මුල්ම රේඛා අභ්‍යාසය ''වක දෙක'' නමින් හදුන්වනු ලැබේ...
කියවේ. මෙහි චිත්‍ර , චිත්‍ර හැටියට නොව තද දුඹුරු පැහැති (Burnt Sienna) වර්ණයෙන් ඩ්‍රෝවින් හැටියට නිමවීම කීට්ගේ උවමනාව උවත් ඒ අනුව නිම කෙරූ චිත්‍ර කීට් විසින්...
චිත්‍ර සම්ප්‍රදාය බටහිර යටත්විජිත සමයේදී පරිහානියට පත් විය. ක්‍රි.ව. විසිවන සියවස මුල්භාගයේ සිට ලාංකික චිත්‍ර ශීල්පීන් ආභාෂය ලබා ගත්තේ යුරෝපීය චිත්‍ර...
සෝලියස් මෙන්ඩිස් සිය චිත්‍ර කලාවට පැරණි සිතුවම් ආභාසය ලබාගන්නට උත්සාහ දරා ඇති බව පෙනේ. ඒ සඳහා ඔහු අනුරාධපුර හා පොලොන්නරු යුගයන්ගේ චිත්‍ර හා මූර්තිවල ආභාසය...
නවකතාව මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ විග‍්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකි ය. ඒ (1) ප‍්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ චිත‍්‍ර (2) තුංමං හංදිය සඳහා...
ඉන්දියාවට ගියේය. එහිදි ඔහු චිත්‍ර ඇදිමේ කටයුතු දිගටම කරගෙන ගිය අතර චිත්‍ර ප්‍රදර්ශන එකොළහක් පවත්වන ලදි. එහිදි ඔහුගේ චිත්‍ර මහත් ඉහල පිළිගැනිමකට ලක් විය..
රචිත මන්දාරම පළ වූයේ 1994 දී ය. වියුක්ත චිත්‍ර ශිල්පියකු වූ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ පැවැත්වුණු චිත්‍ර
💥 සුජිත් රත්නායක (ප්‍රවර්ගය චිත්‍ර කලාව)
බැඳුනු බටහිර චිත්‍ර, ඉන්දියාවේ අජන්තා චිත්‍ර, ලංකාවේ නුවර යුගයේ චිත්‍ර ආදී  මොඩර්න් කලාවට පෙර කතාන්දර කියන කලා ප්‍රභේදයක් හැටියට චිත්‍ර භාවිත වූ ඉතිහාසයෙන්...
💥 පැබ්ලෝ පිකාසෝ (ප්‍රවර්ගය චිත්‍ර කලාව)
පිකාසෝ 20වන සියවසේ ලෝකයේ ලලිත කලා කෙරෙහි ප්‍රබලම අනුභාවක් පෑ චිත්‍ර ශිල්පියෙකි. පිකාසෝ චිත්‍ර ශිල්පියකු පමණක් නොව මූර්ති ශිල්පියෙක්, මැටි භාණ්ඩ ශිල්පියෙක්...
💥 ෂාක්ලුවිස් ඩේවිඩ් (ප්‍රවර්ගය චිත්‍ර ශිල්පීන්)
සම්භාව්‍යවාදයේ දැඩිව බලපෑම් කළ චිත්‍ර ශිල්පියෙකි. යුගයේ ප්‍රමුඛතම චිත්‍ර ශිල්පියා ලෙස සැලකේ. 1780 දශකයේ ඔහුගේ ඓතිහාසික චිත්‍ර ශිල්පයේ නිපුනතාව Rococo විකට...
💥 පීටර් පෝල් රූබන්ස් (ප්‍රවර්ගය චිත්‍ර ශිල්පීන්)
සියවසට අයත් සුප්‍රසිද්ධ ‍‍ෆ්ලෙමිෂ් බැරොක් චිත්‍ර ශිල්පියෙකු වේ. එමෙන්ම ඔහු ඉතා අලංකාර බැරොක් සම්ප්‍රදායට අයත් චිත්‍ර නිර්මාණය කළ ශිල්පියෙකු වන අතර බැරොක් සම්ප්‍රදාය...
💥 පෝල් සෙසාන් (ප්‍රවර්ගය චිත්‍ර කලාව)
ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියෙකි. පශ්චාත් ධාරණාවාදී ප්‍රවණතාවට අයත් කලාකරුවකු වශයෙන් පුළුල් ව සම්භාවනාවට පත් ව සිටින ඔහුගේ කෘති විසිවන සියවසේ චිත්‍ර කලාවේ හැඩගැස්ම...
තනි වර්ණයක තීන්ත භාවිත කොට තෙත උරා ගන්නා කඩදාසි මත චිත්‍ර ඇඳීමේ සම්ප්‍රදාය ජපානයේ සුමි-එ නමින් හැඳින්වේ.සුං යුගයේ චීනයේ සුයිබොකු නමින් ප්‍රචලිතව පැවති..
ත්‍රිඩන්තිනු සමන්ත්‍රනයන් පසු කතොලික චිත්‍ර...
💥 රූ සිතුවම්කරණය (මානව දේහ චිත්‍ර වෙතින් යළියොමුව)
වර්ණක භාවිත කරන්නේ නම් එවිට එම සිතුවම්කරණය රූ චිත්‍ර කලාව නම් වේ මිනිස් සිරුර සිතුවමට නැඟීමේදී චිත‍්‍ර ශිල්පියෝ විවිධාකාර ප‍්‍රවේශයන් අනුගමනය කරති. ඔවුහු...

Comments

Popular posts from this blog

පුවත්පත්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. (අනුරූප ප්‍රකාශන අයිතිය දිනමිණ පුවත්පත සතුවේ.) 👉 පුවත්පත් පුවත්පතක්  යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති.  👉  ශ්‍රී ලංකාවේ  පුවත්පත්  ලැයිස්තුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය. බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ  පුවත්පත් - ලක්මිණි පහන(1862...

හින්දු ආගම

හින්දු ආගම   අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. ( සංස්කෘත භාෂාව :  हिन्दू धर्म ,  හින්දු ධර්මය​ ,  सनातन धर्म ,  සනාතන ධර්මය )  ඉන්දීය අර්ධද්වීපයේ  ප‍්‍රභවය ලත්  ආගමික  සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින  ලොව තුන්වන විශාලම ආගම  වේ.  භගවත් ගීතාව හින්දූන්ගේ ගෞරවනීය ග්‍රන්ථයවේ. 👉 වැඩිදුර අධ්‍යයනය සඳහා බලන්න. 👉  මහාභාරතය   (ප්‍රවර්ගය  හින්දු  ධර්ම ග්‍රන්ථ) මහාභාරතය ලොව දීර්ඝතම වීර කාව්‍යය වන අතර එය විස්තර කර ඇත්තේ "මෙතෙක් ලියා ඇති දිගම කාව්‍යය" ලෙසිනි.  එහි දිගම අනුවාදය ශලෝක 100,000කට අධික ප්‍රමාණයකින් හෝ තනි තනි පද්‍ය පේළි 200,000කට අධික ප්‍රමාණයකින් (සෑම ශ්ලෝකයක්ම පද්‍ය පේළි යුගලයකි) සහ දිගු ගද්‍ය කොටස් වලින් සමන්විත වේ. මුළු වචන මිලියන 1.8 ක් පමණ වන අතර, මහාභාරතය  ඉලියඩ්  සහ  ඔඩිසි  ඒකාබද්ධයේ දිග මෙන් දස ගුණයක් හෝ  රාමායණයේ  දිග මෙන් හතර ගුණයක් පමණ වේ. 👉...

අන්වර්ත නාම - විරුදාවලියලත් නම්

අප ඔබට ඊ පුස්තකාලයක් මෙන් මග පෙන්වනවා පමණි. ඔබට අවශ්‍ය කරුනු වෙත යොමුවන්න අදාළ මාතාකාව මත ක්ලික් කරන්න. 👉 ලංකාවේ ශ්‍රී ලංකාව - පෙරදිග මුතු ඇටය ඩඩ්ලි සේනානායක මැතිතුමා - බත්දුන් පියා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා - නිදහස් අධ්‍යාපනයේ පියා ඩී.එස් සේනානායක මැතිතුමා - ජාතියේ පියා එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා - ආසියාවේ රිදී සීනුව වීදිය බණ්ඩාර වීරවරයා - කෝට්ටේ ව්‍යාඝ්‍රයා     ආතර් විදියෙස් මැතිතුමා - කොස් මාමා